Ada awidala awa..rasne balapan

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,118
    26,583
    113
    Kandy
    Ado mama jeewitheta awwata Kuda allanne na
    ඒක පිරිමි කමක් නෙවේ 😌
    කුඩයක් තියෙන්නේ අව්වෙන් වැස්සෙන් ආරක්ශා වෙන්න .සමහරු නම් ලැජ්ජයි කුඩයක් ඉහලන් යන්න .මම නම් කුඩයක් ඉහලන් යන්නේ අව්වේ ගිහින් මිග්‍රේන් සෙට් උනාම සටියකට විතර ඔලුවේ කැක්කුම.තමන්ගේ කම්ෆර්ටබල් එක හිතන එකයි වැදගත් අනිත් අය හිතන දෙයක් හිතපුදෙන්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Use umbrella .oya awwe yanna epa

    මම අද එලියට ගියේ කුඩෙත් ඉහලගෙන ගියේ එහෙම ගියත් ඉහින් කනින් දාඩිය පෙරෙනවා මට. කුඩ නැතුව පාරෙ යන අයටත් මට වගේ දාඩිය දාලා නෑ.

    හැබැයි පිරිමි කෙනෙක් කුඩයක් ඉහලන් යද්දි සමහරු බලනවා මොකද කියලා.
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    ඒක පිරිමි කමක් නෙවේ 😌
    කුඩයක් තියෙන්නේ අව්වෙන් වැස්සෙන් ආරක්ශා වෙන්න .සමහරු නම් ලැජ්ජයි කුඩයක් ඉහලන් යන්න .මම නම් කුඩයක් ඉහලන් යන්නේ අව්වේ ගිහින් මිග්‍රේන් සෙට් උනාම සටියකට විතර ඔලුවේ කැක්කුම.තමන්ගේ කම්ෆර්ටබල් එක හිතන එකයි වැදගත් අනිත් අය හිතන දෙයක් හිතපුදෙන්
    Ado sirawata purudu na bung
     
    • Like
    Reactions: Honey Bunch

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,679
    9,743
    113
    ඒක පිරිමි කමක් නෙවේ 😌
    කුඩයක් තියෙන්නේ අව්වෙන් වැස්සෙන් ආරක්ශා වෙන්න .සමහරු නම් ලැජ්ජයි කුඩයක් ඉහලන් යන්න .මම නම් කුඩයක් ඉහලන් යන්නේ අව්වේ ගිහින් මිග්‍රේන් සෙට් උනාම සටියකට විතර ඔලුවේ කැක්කුම.තමන්ගේ කම්ෆර්ටබල් එක හිතන එකයි වැදගත් අනිත් අය හිතන දෙයක් හිතපුදෙන්
    පිරිමිකම මනින විදියෙ අවුලක්නම් තියනවා තමයි. Facewash එකක් ගානවා කිව්වොත්, අව්ව සැරයි එලියට යන්න බෑ දැන් කිව්වොත් අපි පිරිමි නෙවෙයි වෙනව සමහරුන්ට.
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    මම අද එලියට ගියේ කුඩෙත් ඉහලගෙන ගියේ එහෙම ගියත් ඉහින් කනින් දාඩිය පෙරෙනවා මට. කුඩ නැතුව පාරෙ යන අයටත් මට වගේ දාඩිය දාලා නෑ.

    හැබැයි පිරිමි කෙනෙක් කුඩයක් ඉහලන් යද්දි සමහරු බලනවා මොකද කියලා.
    Mata nam awwata Kuda set wenne na bung
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,915
    2,701
    113
    ඒක පිරිමි කමක් නෙවේ 😌
    කුඩයක් තියෙන්නේ අව්වෙන් වැස්සෙන් ආරක්ශා වෙන්න .සමහරු නම් ලැජ්ජයි කුඩයක් ඉහලන් යන්න .මම නම් කුඩයක් ඉහලන් යන්නේ අව්වේ ගිහින් මිග්‍රේන් සෙට් උනාම සටියකට විතර ඔලුවේ කැක්කුම.තමන්ගේ කම්ෆර්ටබල් එක හිතන එකයි වැදගත් අනිත් අය හිතන දෙයක් හිතපුදෙන්
    මටත් ලැජ්ජයි වගේ එකක් දැනෙනවා... ආය නම් කුඩේ ඉහලන් යන්නෙ. ඒක පාරක් ගියාම හරියයි ඕක.
     
    • Like
    Reactions: Honey Bunch

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    හැබැයි පිරිමි කෙනෙක් කුඩයක් ඉහලන් යද්දි සමහරු බලනවා මොකද කියලා.
    ඔව් ඒක ඇත්ත. ඇස් පුංචි කරන් දාඩිය පෙරාගෙන අව්වේ යන එක පිරිමිකම කියලා හිතන් ඉන්නෙ ගොඩක් උන්. ඇතුල්පැත්තෙ නිකල් පේන්ට් එක ගාපු එකක් ඉහලන් පලයන් , කලු රෙද්ද විතරක් තියන එක වැඩක් නෑ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,679
    9,743
    113
    මට අත් ඔරලෝසු බඳින්න බෑ. වොච් එකට යටින් දාඩිය දානවා. එ මදිවට අතට නිකං අපහසුවක් දැනෙනවා. පිරිත් නූලක්වත් මම දාන්නේ නෑ.
    මේ දවස්වල මටත් කොස්සක් අරන් එක කාමරයක ඉඳන් අනිත් කාමරයට ගියත් නෑවා වගේ දාඩිය ගලනවා. 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,418
    66,816
    113
    Me awwata body eke iron adu wenawada koheda.iron tablet gahuwama pana enawa