Apple iphone එකක් ගන්න කොළඹ අවට තියෙන "සිංහල" shop මොනවද ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    131
    131
    43
    අලුතින් apple iphone 15 promax එකක් ගන්න ඕනෙ. කොළඹ අවට තියෙන සිංහල shop මොනවද ? තියෙන්නෙම මුස්ලිම් කඩනේ.
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    ham&& kadekin thamai aduwata puluwan. hodata katha karala vistara kiyanawa. sinhalunge hena line business waladi. hariyata nikam ganna awa wage. anika warrenty awulaka unath muslim kadawalin support eka wadi.
     
    • Like
    Reactions: chami_84

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    අලුතින් apple iphone 15 promax එකක් ගන්න ඕනෙ. කොළඹ අවට තියෙන සිංහල shop මොනවද ? තියෙන්නෙම මුස්ලිම් කඩනේ.
    නිකන් පච වෙන්න යන්න එපා බන් සින්හල කඩ වලට. ලොකු ලයිනුයි හොරුයි ඉන්නේ 🤣🤣
     
    • Like
    Reactions: KAZPER and pittarox

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Issarahata thawa ganan adu wei. Dollar eka bahinawa chande weakamma 250tama.
    E wageema iphone 16 enawa september wala.

    Thawa 1 lac wat ganan adu wei 15 pro max eka
     
    • Like
    Reactions: Mr.Mark