ශබ්ද දූෂණයට එරෙහි නව නීති ගෙනෙයි..... ලවුඩ් ස්පීකර් ආගම් කාරයන්ට රිදෙයි!

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    beat gahapu full open silencer dagena padagena yana Ponna bike wesige puththuntath okama karanna one,
    :angry::angry::angry:


    mata hena asayi ekek kanen allan awilla ugema silencer ekata kana thibbawala bike eka race karanna, :yes::baffled:
     
    • Like
    Reactions: eksudda and NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    13,070
    18,414
    113
    එක පාරක් ඔය නීතිය දැම්ම , දැන් අවුරුදු 10+ කට වගේ කලින්
    පොන්න වේස ආගමික නායකයෝ කියා ගත්ත වෙස බල්ලෝ සෙට් එකක් හැම ආගමක් කියා ගත්ත එකකින්ම ගිහින් ගිහින් පුක දීල නීතිය සති 3 හතරක් යද්දී අයින් කෙරෙව්වා ,

    ලවුඩ්ස්පිකර් දාගෙන ආගමික වැඩ කරන වෙසාවෝ නම් සාපයක්... බත් කන්න මහන වෙච්ච් ගණගෙඩි ටිකටත් ඕන ගම දෙදරන්න ලවුඩ්ස්පිකර් බැඳගෙන කවි කියන්න..ඉතිං හරි හමං නීතියක් ගේන්න බෑ... අනිත් උන් තම්බි ඌරූ රංචුව :dull:
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ගෙවල් අස්සේ ඉදන් කන පැලෙන්න සිංදු දාන,සිංදු කියන කැරියන්ට විරුද්ධව නීති නැද්ද
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ව්ශේෂ උස්සව දවසකට හැර අනිත් දවස් වලට පන්සල් පල්ලි වල සද්දෙ නවත්තනව නම් හොදයි.

    වාහන වල හෝන් එකත් ලිමිට් කලා නම් හොදයි. බයික් ත්‍රීවීල් වලත් බස් හෝන් ගහගෙන ඇමිනෙන්ව
    ------ Post added on Apr 7, 2024 at 8:33 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,638
    3,196
    113
    නිකරුනේ වාහනවල හෝන් ගහන උන්වත් අල්ලන්ට ඕන. කිසි ඉවසීමක් නැති උන්
     
    • Like
    Reactions: NRTG and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    ගෙවල් අස්සේ ඉදන් කන පැලෙන්න සිංදු දාන,සිංදු කියන කැරියන්ට විරුද්ධව නීති නැද්ද
    වෙන වෙනම නීති නැ නෙහ් බන්

    සද්ද ඩූසනය කිව්වම ඔව්වත් අයිතියි, දැනටමත් ඒ වගේ බයියොන්ට 119 පොලිසියෙන් ඇවිත් කේස් එක දානවා,
    පොලිසිය එන්නෙ නැත්තේ ආගම ගැවුන තැන් වලට.

    නිකරුනේ වාහනවල හෝන් ගහන උන්වත් අල්ලන්ට ඕන. කිසි ඉවසීමක් නැති උන්
    මේ දවස් වල හෝන් වලින් වෙඩි තියනො වගෙ පාරේ..
    අවුරුඩු ශොපින් යන මිට්ටො..
    ------ Post added on Apr 7, 2024 at 9:14 PM

    නීති ගෙනත් වැඩක් නෑ . ක්‍රියාත්මක වෙන්න ඕනේ.
    anna ඒකයි, දැනටමත් නීති තියෙනවා මේකට, පම්කේ පොලිස් ක්‍රියාත්මක කරන්නෙ නැ,
    ------ Post added on Apr 7, 2024 at 9:15 PM

    අඩු කුලේ බේබදු JBL කාරයොන්ටත් ඕක අදාලද?කොළඹ ඝෝෂාකාරී පරිසරය ඵපා වෙලා පොඩ්ඩක් නිස්කලංකව ඉන්න අෑත පලාතක කඳු ගැටයකට නැග්ගහම ඒක උඩත් කාලකන්නි තඩි JBL ස්පීකරයක් උස්සන් අැවිත් හෙන සද්දෙන් දාගෙන බිබී හූ කිය කිය බජව් දානවා..:angry:
    ekenma ...
    උන්ගෙ ආතල් ගන්න විදිය නම් පජාතයි! අඩුකුලේ වයිබ්ස්
    ------ Post added on Apr 7, 2024 at 9:16 PM

    Loudspeaker kese wethath Leyland karayange Ali horn tika galawala damma num ivarai.. unta kassak awath Horn eka uda wadi wenawa.. Mole nathi adu kule mee Harak..
    ekagay,
    මීඩියා චූන් එකට සතියක් විසෙස වැටලීම් කරනවා, ඊට පස්සෙ නැ,
    උනුත් දන්නො ඒක, ආයෙ ගහනො සතියට පස්සෙ..
    ------ Post added on Apr 7, 2024 at 9:17 PM
     
    • Like
    Reactions: NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,638
    3,196
    113
    ඔය මොනවා නතර කලත් අර තුන්කාලේ උන්ගේ අදෝනාව නම් නතර කරන එකක් නැහැ සහජීවනයට හානි වෙයි කියලා...... :baffled:
    Ow BN. Ekek patangannakota hathara watenma un kagahanawa.... Dawasata 4 parakda kohedo..
     
    • Sad
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අනුරයා කියන කතාව හරි බන්... මුන් හැම දාම කරන්නේ සහා කරේ අලුත් නීති හද හද මිනිස්සු රවට්ටපු එකයි අන්දපු එකයි.... අලුත් නීති වලට යන්න කලින් තියෙන නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනා.... ගොඩක් වෙලේට තියෙන නිතිය ප්‍රමාණවත් ඇක්ෂන් එකක් තමයි නැත්තේ......
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    අනුරයා කියන කතාව හරි බන්... මුන් හැම දාම කරන්නේ සහා කරේ අලුත් නීති හද හද මිනිස්සු රවට්ටපු එකයි අන්දපු එකයි.... අලුත් නීති වලට යන්න කලින් තියෙන නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනා.... ගොඩක් වෙලේට තියෙන නිතිය ප්‍රමාණවත් ඇක්ෂන් එකක් තමයි නැත්තේ......
    :yes: :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    මේක නම් හොදයි මුස්ලිම් පල්ලි කෝවිල් පන්සල් ඔක්කෝටම මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ

    mahinda wesige putha harak marana eka thahanam karala burakawath thahanam karala iwarada???
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ආගම්ම නෙමේ, මේ ටිකේ මහරගම පැත්තේ යන්න නැ . එකෙක් ඉගෙන උදේ ඉදන් රැ වෙනකම්ම බෙරිහන්දෙනවා. මුළු town එකටම speakers බැදලා.
    hamathanama ehemai epa wenawa dawalta rasneth ekka owa aheddi :baffled: