Ada awidala awa..rasne balapan

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,448
    22,978
    113
    ඒක පිරිමි කමක් නෙවේ 😌
    කුඩයක් තියෙන්නේ අව්වෙන් වැස්සෙන් ආරක්ශා වෙන්න .සමහරු නම් ලැජ්ජයි කුඩයක් ඉහලන් යන්න .මම නම් කුඩයක් ඉහලන් යන්නේ අව්වේ ගිහින් මිග්‍රේන් සෙට් උනාම සටියකට විතර ඔලුවේ කැක්කුම.තමන්ගේ කම්ෆර්ටබල් එක හිතන එකයි වැදගත් අනිත් අය හිතන දෙයක් හිතපුදෙන්

    මම අද එලියට ගියේ කුඩෙත් ඉහලගෙන ගියේ එහෙම ගියත් ඉහින් කනින් දාඩිය පෙරෙනවා මට. කුඩ නැතුව පාරෙ යන අයටත් මට වගේ දාඩිය දාලා නෑ.

    හැබැයි පිරිමි කෙනෙක් කුඩයක් ඉහලන් යද්දි සමහරු බලනවා මොකද කියලා.

    Pepper spray for pussies කියපු එකා මේවා දැක්කොත් වහ කනව ඕයි :lol:
    හැබැයි ඇත්තමට පිරිමි අවුවට කුඩ ඉහලන එක normalize කරන්න පුලුවන් නන් හොඳයි. කුඩ තියා sunscreen එකක් යූස් කරනව කිවුවත් සමහරු ගෑනියෙක් දිහා බලනව වගේ බලන්නෙ. ලංකාවෙ පිරිමින්ගෙ පෙනුම අවුල් යන්න ලොකුම හේතුවක් අවුවට මූණ ඩැමේජ් වෙන එක.


    Mechchara rasne nam na bn. Watch eke aulk. 48 degrees walata kohomath ubata yanna ba awwe. Dadiyen theth wei naththn kalanthe daai

    සෙන්සර් එකේ අවුලක් වගේ
    38 නම් වෙන්න පුළුවන් 48 වෙන්න බැහැ

    oka weradi
    48i nam uba kuriya gahala
    :lol:

    owa accurate ne ban extremes walata yanakota
    ane manda ubala nam
    කෙලින්ම අවුවට watch එක අල්ලන් ඉද්දි temp එක measure කරන එක අවුල්. මොකද ඉරේ radiation වොච් එකට වැටෙද්දි ඒ radiation උරාගෙන වොච් එකේ temp එක ඉහල යනව. සෙන්සර් එකේ අවුලක් නෙමේ. most accurate sensor එක ගෙනාවත් එච්චරයි. මනින විදිහෙයි අවුල.
    අපි සාමාන්‍යන් temperature එකක් කියන්නෙ ambient temperature එකට. ඒ කියන්නෙ වටපිටාවෙ තියෙන වාතයේ උෂ්ණත්වයට. ඒක මනින්න නන් කෙලින්ම අවුව පේන්නෙ නැති (අඩුම ගානෙ කෙලින්ම අවුව වැටෙන්නෙ නැති) ඒත් වාතය හොඳින් එහා මෙහා යන තැනක සෙන්සර් එක තියල මනින්න ඕනෙ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,376
    6,250
    113
    48 වෙන්න බැහැ මචන්
    මිඩ්ල් ඊස්ට් වලත් max යන්නෙත් ඔය ගණන්
    ඒත් මෙහෙත් එලියට බහින්න තරම් අමාරුයි
    මටනම් රස්නෙටත් වඩා අමාරු කඩ කාරයෝ ලවුඩ් ස්පීකර්ස් දාගෙන නටන මේ මගුල
    කනක් ඇහෙන්න නැහැ පුදුම කරදරයක්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නෑ බං.. ෆෑන් එකක්වත් නෑ :confused2:
    a/c තියන ජිම් එකක මාසෙට අඩුම 4000ක් 5000ක් ගන්නව..
    අපේ එකේ දැනට 2500යි
    Uba koheda inne.

    I live in NSW. So, I have been in Sydney many times. Even a week ago.
    It's way hotter than SL neh?
    ------ Post added on Apr 7, 2024 at 8:06 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    It's way hotter than SL neh?
    ------ Post added on Apr 7, 2024 at 8:06 PM

    :no:

    ලංකාවට වඩා වැඩි රස්නේ දවස් තියෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ තරං අමාරු වෙන්නෙ නෑ කවදාවත්. ලංකාවෙ දාඩිය දාලා තැම්බිලා මැරිල වගේ එන ෆීලින් එක ඇවිත් නෑ.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    :no:

    ලංකාවට වඩා වැඩි රස්නේ දවස් තියෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ තරං අමාරු වෙන්නෙ නෑ කවදාවත්. ලංකාවෙ දාඩිය දාලා තැම්බිලා මැරිල වගේ එන ෆීලින් එක ඇවිත් නෑ.
    මන් දන්නෙ නෑ මට විතරද කියලා මට සිඩ්නි වගේ පැතිවල අව්ව නිකන් පිච්චෙනවා වගේ දැනෙන්නේ.
    Power world gyms tiyenawada ohe
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    මන් දන්නෙ නෑ මට විතරද කියලා මට සිඩ්නි වගේ පැතිවල අව්ව නිකන් පිච්චෙනවා වගේ දැනෙන්නේ.

    පිච්චෙනවා වගේ දැනෙන එක ඇත්ත.
    හැබැයි ඒ ඩිරෙක්ට් අව්ව ඇඟට වැටුණොත්නෙ. ඒක දැනෙන්නත් ටිකක් වෙලා අව්වෙ ඉන්න ඕන.
    දාඩිය දාලා, තැම්බිලා එපාවෙන්නෙ නෑනෙ.
    අනික කොහේ ගියත් AC තියෙනවා.
     
    • Like
    Reactions: Rontmir