ගෙවල් අස්සේ ඉදන් කන පැලෙන්න සිංදු දාන,සිංදු කියන කැරියන්ට විරුද්ධව නීති නැද්ද
වෙන වෙනම නීති නැ නෙහ් බන්
සද්ද ඩූසනය කිව්වම ඔව්වත් අයිතියි, දැනටමත් ඒ වගේ බයියොන්ට 119 පොලිසියෙන් ඇවිත් කේස් එක දානවා,
පොලිසිය එන්නෙ නැත්තේ ආගම ගැවුන තැන් වලට.
නිකරුනේ වාහනවල හෝන් ගහන උන්වත් අල්ලන්ට ඕන. කිසි ඉවසීමක් නැති උන්
මේ දවස් වල හෝන් වලින් වෙඩි තියනො වගෙ පාරේ..
අවුරුඩු ශොපින් යන මිට්ටො..
------
Post added on Apr 7, 2024 at 9:14 PM
නීති ගෙනත් වැඩක් නෑ . ක්‍රියාත්මක වෙන්න ඕනේ.
anna ඒකයි, දැනටමත් නීති තියෙනවා මේකට, පම්කේ පොලිස් ක්‍රියාත්මක කරන්නෙ නැ,
------
Post added on Apr 7, 2024 at 9:15 PM
අඩු කුලේ බේබදු JBL කාරයොන්ටත් ඕක අදාලද?කොළඹ ඝෝෂාකාරී පරිසරය ඵපා වෙලා පොඩ්ඩක් නිස්කලංකව ඉන්න අෑත පලාතක කඳු ගැටයකට නැග්ගහම ඒක උඩත් කාලකන්නි තඩි JBL ස්පීකරයක් උස්සන් අැවිත් හෙන සද්දෙන් දාගෙන බිබී හූ කිය කිය බජව් දානවා..
ekenma ...
උන්ගෙ ආතල් ගන්න විදිය නම් පජාතයි! අඩුකුලේ වයිබ්ස්
------
Post added on Apr 7, 2024 at 9:16 PM
Loudspeaker kese wethath Leyland karayange Ali horn tika galawala damma num ivarai.. unta kassak awath Horn eka uda wadi wenawa.. Mole nathi adu kule mee Harak..
ekagay,
මීඩියා චූන් එකට සතියක් විසෙස වැටලීම් කරනවා, ඊට පස්සෙ නැ,
උනුත් දන්නො ඒක, ආයෙ ගහනො සතියට පස්සෙ..
------
Post added on Apr 7, 2024 at 9:17 PM