Wedding Ring එකක් හදනකොට කොමද බන් උබලා හැදුවේ , උපදෙස් ටිකක් දියන්කෝ .

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Hetti weediyata yanna. Wife ekkama yanna. Normally paum thun kalak - paumak wage balanna. Un gawa godak design thiyenawa. Loku scene ekak na. Gihin balanna.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මගුල් මුද්ද හදනකොට කෙල්ලගෙ එකට වැඩිය කොල්ලගෙ එක බරින් වැඩිවෙන්න ඕන කියල එකක් තියෙනවලු. අපේ එකනම් හදන්න මම ගියේ ගෑනී ගෑනිගෙ තාත්තයි එක්ක. ගිහින් ඩිසයින් එකක් තෝරලා හදන්න දුන්නා. සතියකින් විතර ගිහින් අරන් ආව. මහ ලොකු කැටයමක් නෑ ඉතින් ඕකේ. තව මුද්දට ගාඩ් රිං කියල මගුලකුත් තියෙනව ගෑනුන්ට.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    oka anungen ahala gihin kellata kiuwahama, kella ahai hukannath anungen ahanawada kiyala ubawa nondi karai
    wedding ring wage dewal hadanna ona marry karana couple eka katha karala.

    ps. uba gena kellage hithe hoda ideas thiyenna ona nam ubama idea eka diyan ekita kohomada hadanna ona kiyala


    mage wedding eke hema deyakma theeranaya kare mama, ita passe genita kiuwa serama, ekith poddak plans ehata mehata karala dennama hada gaththa
     
    • Like
    Reactions: max33

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    වෙන්න Wife එක්ක යමන්. කැමති design එකක් තෝරගෙන හදවපන්. ගොඩක් තැන් වල Gold එච්චර හොඳ නැහැ. ටිකක් කල් යද්දී කලු වෙනවා. හොඳ තැනකින් බලලා හදවපන්.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන් උඹගෙ ජොබ් එකට ගැලපෙන විදියට හදපම්

    1712632488141.png
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    Ubata aduwata karagnna ona nam hetti weediyata palayan
    Vogue, Mallika Hemachandra, Tiash, wage ewaye ganan tikak
    Ubata ona ekak hadaganna ona nam GIhin mulinma ring designer kenek ta kiyala ona ekak andaganin
    Andagena estimate cost ekak ganin, aragena hadaganin
     
    • Like
    Reactions: Solo Rider

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මෝඩෝර්වල ගිනි කන්දෙදි හැදුවෙ. කැඩෙන්නෙ නෑ ලේසියට. මුද්ද දකින හැම වෙලේම ගෑනි මාව බදාගන්නවා මගෙ වස්තුව කියලා.