Meke dual SIM thiye ayyeසුපිරිම ෆෝන් එකක්. හැබැයි සමහරක් මොඩ්ල් වල බැට්රිය ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. අනික ගොඩක් මොඩල් වල ඩුවල් සිම් ඔප්ෂන් එක නැහැ.
Meke dual SIM thiye ayyeසුපිරිම ෆෝන් එකක්. හැබැයි සමහරක් මොඩ්ල් වල බැට්රිය ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. අනික ගොඩක් මොඩල් වල ඩුවල් සිම් ඔප්ෂන් එක නැහැ.
View attachment 227805
G32 tikak old neda? mama G54 dekakma gennuwa 48,000k wage une. Aliexpress eken discounted price. Good overall feeling. Speedy and fluid. Camera is ok for general use.
BroskiiiPhone එක ගත්තා හැමෝටම ස්තුතිය්.
Motorola Edge 20 has two models, ati, Nvidia like difference.I am using an Edge 30 Fusion & there are two Edge 20 Fusion phones at our place. Purchased from Singapore. Works fine. No issues.

@spamcheck අර travis කියලා තිබ්බ එකවුන්ට් එකේ එකා අකවුන්ට් හද හද දගලනවා පොඩ්ඩක් බලන්න.Broskiii
oken gaththa photos keepyak dannko without editing
matath next yr mobile ekk ganna oooni ,mata brandwise honda phone eka mokkda kiyala hoyaganna ooni
but mage salli walin nemeyi nisa still mata loku honda phoone ekk eka parama ganna behe parentslage money waste krnna aaasa nethi hinda
eh hinda gaanata worth eka aduma gaanata ganna ooni
ane dear mama @spamcheck ta inform kala dm thru meke same number ekata account hadanna puluwan kiyala ,eika nawattana kiyala@spamcheck අර travis කියලා තිබ්බ එකවුන්ට් එකේ එකා අකවුන්ට් හද හද දගලනවා පොඩ්ඩක් බලන්න.