Motorola Phone Use කරන කවුද ඉන්නෙ..

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    මගෙ යාලුවෙක් ගත්ත Motorola Moto G85 5G එකක්. අරන් සතියෙන් ඇප්ල් උනක් ඇවිත් දැන් 16 pro එකක් ගත්ත.
    මම ගන්නවනම් Motorola එක 65 දෙන්නම් කිව්ව. අරගෙන තියෙන්නෙ 91කට. Motorola moto g එකක් 2013 යූස් කලාට පස්සෙ මේ වෙනකන් එකක් අල්ලලවත් නෑ.
    මේකෙ Motorola යූස් කරන අය ඉන්නවනම් පොඩි අදහසක් දියන්කො මේක ගැන. මේක හැබැයි curve display.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    Motorola bump

    kf-S3e3803fcb95b4e94b055d822f271bdf7v-Motorola-T80EX-Rechargeable-Two-Way-Radios-Dual-Pack-with-Accessories-10km-Long-Range-Walkie-Talkie.webp
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මම use කරලා නැහැ. හොයලා තියනවා G85 G75 ගැන්
    processor එක පොඩ්ඩක් ලොකු වැඩ වලට මදි 6s gen 3 නිසා.
    ඒකයි ඕකට motorola software අප්ඩේට් plan එකක් දීලා නෑ.
    අනිත්වා හොදයි ඉතින් poled curved display එකක් එන්නේ.
    Look එකත් හොදයි.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    A130 එකක් පාවිච්චි කරන්නේ :) නියම බාන්ඩේ