පරණ කතාවක්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    අදත් හොල්මන් කතා ගෲප් එක බැලුව. පරණ කතාවක් මතක් උනා
    වයිෆ් කැම්පස් යන කාලෙ හිටපු බොඩිමේ අයිති ගෑනු කෙනයි එයාගෙ නංගී එක ගෙදර තමයි හිටියෙ. ඒ ගෑනු කෙනාගෙ නංගි මැරුනා හදිසි රෝගී තත්ත්වයක් නිසා. මම එදා කෝල් කරනකොට බෝඩිමේ කෙල්ලො ඔක්කොම එක කාමරේ ලු නිදාගත්තෙ.ඇයි කියලා ඇහුව ම කිව්වෙ බයයි කියලා. බය වෙලා තියෙන්නෙ අර ගෑනු කෙනා හොල්මන් කරයි කියලලු. එයා මැරිලා තියෙන්නෙ උදේ 4 ට විතර. ඇම්බියුලන්ස් එක එනකම් එයාගෙ අක්කා පහල ගේට්ටුව ලගට වෙලා බලන් ඉදලා. ඉතින් බොඩි එක තනියම උඩ තට්ටුවේ තිබිලා තියෙන්නෙ උදේ වෙලා ඇම්බියුලන්ස් එක එනකම්. එහෙම experience එකක් තියෙනව ද තනියම dead body එකක් තිබුන ම හොල්මන් කරනව කියලා? කොහොම හරි බොරුවට බය උනාට හොල්මන් කරෙ නම් නෑ එහෙ නම්. 😂
     
    • Like
    Reactions: Asmodeus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අදත් හොල්මන් කතා ගෲප් එක බැලුව. පරණ කතාවක් මතක් උනා
    වයිෆ් කැම්පස් යන කාලෙ හිටපු බොඩිමේ අයිති ගෑනු කෙනයි එයාගෙ නංගී එක ගෙදර තමයි හිටියෙ. ඒ ගෑනු කෙනාගෙ නංගි මැරුනා හදිසි රෝගී තත්ත්වයක් නිසා. මම එදා කෝල් කරනකොට බෝඩිමේ කෙල්ලො ඔක්කොම එක කාමරේ ලු නිදාගත්තෙ.ඇයි කියලා ඇහුව ම කිව්වෙ බයයි කියලා. බය වෙලා තියෙන්නෙ අර ගෑනු කෙනා හොල්මන් කරයි කියලලු. එයා මැරිලා තියෙන්නෙ උදේ 4 ට විතර. ඇම්බියුලන්ස් එක එනකම් එයාගෙ අක්කා පහල ගේට්ටුව ලගට වෙලා බලන් ඉදලා. ඉතින් බොඩි එක තනියම උඩ තට්ටුවේ තිබිලා තියෙන්නෙ උදේ වෙලා ඇම්බියුලන්ස් එක එනකම්. එහෙම experience එකක් තියෙනව ද තනියම dead body එකක් තිබුන ම හොල්මන් කරනව කියලා? කොහොම හරි බොරුවට බය උනාට හොල්මන් කරෙ නම් නෑ එහෙ නම්. 😂
    ape campus eke kello kattiyak unge boarding eken ayin una e gedara kolla accident ekak wela maruna kiyala.
     
    • Wow
    Reactions: Mr.dark