මේවා හැමෝටම පේන් නෑලු...Stereograms

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    කොහෙද බං උන් ඉන්නේ.
    මොකෙක් වත් පේන්නේ නැනේ
    මට පේන්නෙත් නෑ බං. Google image reverse engineering කළහම ආපු post වල comments වලින් ගත්තෙ 🌚
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Concentrate looking at a point twice the distance from this image first. After a while, immediately look at this picture. You will see the animals in 3D.
    (Some people with eye defects are unable to see these effect)
     
    Last edited:
    • Sad
    Reactions: Candid-B

    Sen-lu

    Well-known member
  • Concentrate looking at a point twice the distance from this image first. After a while, immediately look at this picture. You will see the animals in 3D.
    (Some people with eye defects are unable to see these effect)
    ඒත් මෙලෝ මගුලක් පේන්නෙ නෑ. ඇස් පොට්ටවෙලාද කොහෙද 🤓
     
    • Haha
    Reactions: B.Chat and imhotep

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    බලන්න තේරෙන්නේ නැති අයට‍

    මුලින්ම මොනිටරේට හෝ (මට නම් මොනිටරේ බලන එක ලේසී) ෆෝන් එකට පුළුවන් තරම් ලං වෙන්න. (මම නම් අගල් 5 පරතර පරතරයකට ලං උනා මොනිටර් එකට.)
    දැන් ඇස් දෙකෙන් වට පිට නොබලා පින්තුරේ මැදට ඇස් දෙකෙන්ම හොදට අවදානේ දීලා බලන්න.
    තත්පර 10ක් විතර යද්දී හිමීට මතුවෙන්න ගනී, චුට්ටක් හරි. පස්සේ හිමීට ඈත් වෙන්න ටික ටික.
     
    • Love
    Reactions: Flappybird

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    hidden-3d.com-gallery_erotic_3Dimka_v4_ni_stereogram.jpg
     
    • Wow
    Reactions: RavinduSha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,086
    113
    Mother Earth
    HdLUi7.jpg


    ඇස් ලෙඩ තියෙන කට්ටියට විතරයිලු පේන්නේ. :D
    ------ Post added on Apr 11, 2024 at 1:56 PM
     
    • Haha
    Reactions: imhotep