Mata meeka taama peene na bnඒ කාලෙ ප්රසිද්දම stereogram එක.
අච්චිල සීයල බොරුවටත් එක්ක පේනව කියනව ඉතින්එ validation eක ගන්න
View attachment 227927

Mata meeka taama peene na bnඒ කාලෙ ප්රසිද්දම stereogram එක.
අච්චිල සීයල බොරුවටත් එක්ක පේනව කියනව ඉතින්එ validation eක ගන්න
View attachment 227927

කොහෙද බං උන් ඉන්නේ.කුකුලා, බල්ලා, පූසා
මට පේන්නෙත් නෑ බං. Google image reverse engineering කළහම ආපු post වල comments වලින් ගත්තෙකොහෙද බං උන් ඉන්නේ.
මොකෙක් වත් පේන්නේ නැනේ
and there's a ball on the left side behind dogpoosai ballai kurullo 3i . 2k ballage ega uda
ඒත් මෙලෝ මගුලක් පේන්නෙ නෑ. ඇස් පොට්ටවෙලාද කොහෙදConcentrate looking at a point twice the distance from this image first. After a while, immediately look at this picture. You will see the animals in 3D.
(Some people with eye defects are unable to see these effect)
බල්ලයි, කුරුල්ලෝ 3, පූසයි, බෝලයයි.
Hari..බල්ලයි, කුරුල්ලෝ 3, පූසයි, බෝලයයි.
Horayak boruwak wanchawak nemeiබොරු මරිසි දාන්න එපා මල්ලි මෙතන
Ee monawada mn dan naa.. Link ekak daapankoබම්ප්.
Crossed eye vedio එකක් බලන්න එකෙත් සුපිරියට 3D පේනවා.