Who is a good quality girl in your opinion?

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    mchn awankawa pilithura awashyai. ubata anuwa lankawe good quality girl kenek kynne mona wge lakshanada?

    6be6622fa0e4256572664aaeb8c58cb7.jpg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    මිනිහගෙන් කාලා බීල ඉන්න බලාපොරොත්තුවක් නැති, decisions වලදි ගෙවල් මත්තෙ යාලුවො, නෑයො මත්තෙ නහින්නෙ නැති and partner එක්ක flexible වෙන්න පුලුවන් උගත් බුද්ධිමත් කෙල්ලෙක්.

    ලෝබකම, පෙරේතකම, අපිරිසිදුකම, කුහකකම වගේ දේවල් එලියට පැන්නොත් නම් මට කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් එවෙලෙම එපා වෙනව.
     
    100%

    galle neda lajjai pago.. suddiyek set karaganinko lankawe moda ganu hoyan nathuwa beach paththe palayan tinder bumble use karapan :D
    dathe kase ek nisa man saralawa 3/10 wge bn, kisima confidence ek na kellekgen ahnwth :sorry: :sorry:
    ------ Post added on Apr 11, 2024 at 10:51 PM
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,449
    11,202
    113
    හඳට කිට්ටුව
    e
    මිනිහගෙන් කාලා බීල ඉන්න බලාපොරොත්තුවක් නැති, decisions වලදි ගෙවල් මත්තෙ යාලුවො, නෑයො මත්තෙ නහින්නෙ නැති and partner එක්ක flexible වෙන්න පුලුවන් උගත් බුද්ධිමත් කෙල්ලෙක්.

    ලෝබකම, පෙරේතකම, අපිරිසිදුකම, කුහකකම වගේ දේවල් එලියට පැන්නොත් නම් මට කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් එවෙලෙම එපා වෙනව.
    jathiye kellek hoyanna ba ban..
    hama kellek gawama oya kiyana dewal adu wadi widihata thiyenawa..
    api ithin unwa ape widihata hada ganna one wagema, samahara dewal walata api adopt wenna one..
    fully independent kellek nam kohethma hari yanne na, prashna wadi..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    මේකප් අඩුවෙන් දාන හෝ දන්නෙම නැති කෙල්ලො ඉන්නව නේද. උන්ගෙ කොලිටීස් සාපේක්ෂව වැඩියි. උන් ෆේක් ලයිෆ් එකක් මේන්ටේන් කරනව අඩුයි. දැන් උබලෑ ගෑනූ දිහා බලලා කලකිරෙන්න එපා.
     
    • Like
    Reactions: ANAVRIN and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    e

    jathiye kellek hoyanna ba ban..
    hama kellek gawama oya kiyana dewal adu wadi widihata thiyenawa..
    api ithin unwa ape widihata hada ganna one wagema, samahara dewal walata api adopt wenna one..
    fully independent kellek nam kohethma hari yanne na, prashna wadi..
    fully independent නම් ඉතින් කොහොමත් partner කෙනෙක් හොයන්නෙ නෑනෙ. කවුරු උනත් එහෙම fully independent කියලා ජාතියක් නෑ. financially නොවුනත් emotionally down වෙන තැන් වලදි කාගෙ හරි සපෝට් එක ඕන වෙනව කාට උනත්. independent කියන එක පොට මාරු කරගෙන ඉන්නෙ සිංහලු.
    ලෝබකම etc ...... ගති ගුන ටික නම් තමන්ගෙ මිමි අනූව තීරණය කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Naughtykolla48