mchn awankawa pilithura awashyai. ubata anuwa lankawe good quality girl kenek kynne mona wge lakshanada?View attachment 227977na tyena kenekd? (eg-no male friends type shits)
wena wojak kenek hoyagn thib na , dn wens karaGood girl ගැන අහන්න pinky hair කෙනෙක් දාලා![]()

ඕකේ ඉන්නේ හතර වටෙන්ම ඇනගන්න සුද්දියෝtinder bumble use karapan![]()
nathi unuth innawa ithin one tharam, eka thamange dakshathawaya saha marketing thamaඕකේ ඉන්නේ හතර වටෙන්ම ඇනගන්න සුද්දියෝ

100%මිනිහගෙන් කාලා බීල ඉන්න බලාපොරොත්තුවක් නැති, decisions වලදි ගෙවල් මත්තෙ යාලුවො, නෑයො මත්තෙ නහින්නෙ නැති and partner එක්ක flexible වෙන්න පුලුවන් උගත් බුද්ධිමත් කෙල්ලෙක්.
ලෝබකම, පෙරේතකම, අපිරිසිදුකම, කුහකකම වගේ දේවල් එලියට පැන්නොත් නම් මට කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් එවෙලෙම එපා වෙනව.
dathe kase ek nisa man saralawa 3/10 wge bn, kisima confidence ek na kellekgen ahnwthgalle neda lajjai pago.. suddiyek set karaganinko lankawe moda ganu hoyan nathuwa beach paththe palayan tinder bumble use karapan![]()

jathiye kellek hoyanna ba ban..මිනිහගෙන් කාලා බීල ඉන්න බලාපොරොත්තුවක් නැති, decisions වලදි ගෙවල් මත්තෙ යාලුවො, නෑයො මත්තෙ නහින්නෙ නැති and partner එක්ක flexible වෙන්න පුලුවන් උගත් බුද්ධිමත් කෙල්ලෙක්.
ලෝබකම, පෙරේතකම, අපිරිසිදුකම, කුහකකම වගේ දේවල් එලියට පැන්නොත් නම් මට කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් එවෙලෙම එපා වෙනව.
fully independent නම් ඉතින් කොහොමත් partner කෙනෙක් හොයන්නෙ නෑනෙ. කවුරු උනත් එහෙම fully independent කියලා ජාතියක් නෑ. financially නොවුනත් emotionally down වෙන තැන් වලදි කාගෙ හරි සපෝට් එක ඕන වෙනව කාට උනත්. independent කියන එක පොට මාරු කරගෙන ඉන්නෙ සිංහලු.e
jathiye kellek hoyanna ba ban..
hama kellek gawama oya kiyana dewal adu wadi widihata thiyenawa..
api ithin unwa ape widihata hada ganna one wagema, samahara dewal walata api adopt wenna one..
fully independent kellek nam kohethma hari yanne na, prashna wadi..
muln oya datha hadaganin. eetpasse haridathe kase ek nisa man saralawa 3/10 wge bn, kisima confidence ek na kellekgen ahnwth![]()
![]()