ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    කිතුලම්පිටියෙද ඉන්නේ බොසා
    සෙට් වෙමුත
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    ithin thel karanna thamai owa hadala thiyenne
    kalekadi hybrid batteriya replace karanna wenawa, tika durak yana ayata wasiyak ne ithin
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,982
    113
    Sri Lanka
    ekak padinna set una few times
    melo rahak naane. mokata hadapu wahanayak da Manda. steering wheel ekath pattama awulak

    habayi thelnnam kala loweth

    ඇත්තටම වාහනේ ගත්තම අනන් මනන් වලට වඩා තෙල් වැඩ කරන එක තමයි හොඳටම දැනෙන්නෙ.. ඒ වගේම ලෙඩ අඩු වෙන එක. ඒ වගේම Engine Capacity එකත් එක්ක Aqua කියන්නෙ හොඳටම හොඳ වාහනයක්. මගේ ලඟ තියෙනව 2013 එකක්. දැන් අවුරුදු 4ක් වගේ අරගෙන. BMW වල Quality එක ලොවෙත් නෑ. නමුත් දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න මරු. තෙල් ‍එහෙම සුපිරියට වැඩ.

    Highway එකේ ගැම්මට 155 ට වඩා යන්න පුළුවන් 1300cc engine එක තියෙන එකෙන්.. :love: WagonR වගේ ඒව එක්ක බලද්දි මේක පට්ට.
     
    Last edited:
    • Love
    Reactions: Bitter Truth

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,467
    3,091
    113
    තෙල් නම් වැඩ කියලා තමයි කට්ටිය කියන්නේ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ඔය කියන තරන් නන් අවුලක් නැ

    ෆිට් එක තරම් ගතියක් නන් නැ තමයි
    එත් වැගොන් ආර් , විට්ස් වලට වඩා හොදයි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    ඇත්තටම වාහනේ ගත්තම අනන් මනන් වලට වඩා තෙල් වැඩ කරන එක තමයි හොඳටම දැනෙන්නෙ.. ඒ වගේම ලෙඩ අඩු වෙන එක. ඒ වගේම Engine Capacity එකත් එක්ක Aqua කියන්නෙ හොඳටම හොඳ වාහනයක්. මගේ ලඟ තියෙනව 2013 එකක්. දැන් අවුරුදු 4ක් වගේ අරගෙන. BMW වල Quality එක ලොවෙත් නෑ. නමුත් දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න මරු. තෙල් ‍එහෙම සුපිරියට වැඩ.

    Highway එකේ ගැම්මට 155 ට වඩා යන්න පුළුවන් 1300cc engine එක තියෙන එකෙන්.. :love: WagonR වගේ ඒව එක්ක බලද්දි මේක පට්ට.
    1.5L neweda
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇත්තටම වාහනේ ගත්තම අනන් මනන් වලට වඩා තෙල් වැඩ කරන එක තමයි හොඳටම දැනෙන්නෙ.. ඒ වගේම ලෙඩ අඩු වෙන එක. ඒ වගේම Engine Capacity එකත් එක්ක Aqua කියන්නෙ හොඳටම හොඳ වාහනයක්. මගේ ලඟ තියෙනව 2013 එකක්. දැන් අවුරුදු 4ක් වගේ අරගෙන. BMW වල Quality එක ලොවෙත් නෑ. නමුත් දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න මරු. තෙල් ‍එහෙම සුපිරියට වැඩ.

    Highway එකේ ගැම්මට 155 ට වඩා යන්න පුළුවන් 1300cc engine එක තියෙන එකෙන්.. :love: WagonR වගේ ඒව එක්ක බලද්දි මේක පට්ට.
    යාළුවෙක්ගෙ එකේ යද්දී 150ට ගියා, කරවෙන ගදක් ආවා, ඊට පස්සේ 90ට ගියා😅