ශාපකාරී වෝක් අයිඩියෝලොජිය ඔබේ දෙරට තට්ටු කරමින් ඇත.

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    ශාපකාරී වෝක් අයිඩියෝලොජිය ඔබේ දොරට තට්ටු කරමින් ඇත.

    රැකියාවකට හෝ පුහුණුවකට ලිංගික දිශානතිය වැදගත් නැත.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    මේක නිසා විතරක් ජොබ් දෙන එක විකාරයක්. ඒත් හිනා යන්නෙ ඒකට නෙමෙයි තිබිලත් අපි ජොබ් එකක් කරන්න ගියා ම gender reassign එක ඇදලා අරන් ජොබ් වලින් reject කරපු උනුයි ජොබ් කර කර ඉන්නකොට bc දැකලා ඒවා හැමෝට ම කියලා එතන ජොබ් කරන්න බැරි කරපු පොන්නයොයි මේවා ශෙයා කරද්දි 😅
     
    • Like
    Reactions: War Fighter

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    Mun kohomada ban mehema hama ekak assatana ringanne ? E taram power ekak kohomada? 🤔
    එහෙම අස්සවල් වල රින්ගනව නෙමෙයි ඕයි. lgbt අය ජොබ් වලට ඇපල්යි කරන්න බයයි කලින් වෙලා තියෙන ප්‍රශ්න නිසා. එහෙම අය ඕන තරම් ඉන්නවා ජොබ් නැතුව.( including lecturers ) මොකක් හරි ප්ලේස් එකක් lgbt අයට අවුලක් නෑ කියලා දැන ගත්ත ම මේක ට්‍රයි කරලා බලන්න කියලා එතන ගැන දානවා. එහෙම නැතුව lgbt උන පලියට මහ ගොඩක් බුරුතු පිටින් ගන්නව නෙමෙයි. මේකෙ පොන්නයො ඕවා මේ ගෙනැත් දාන්නෙ වැඩිපුරත් එක්ක අතින් දාලා මිසක් හරියට හොයලා බලලා නෙමෙයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    Mun kohomada ban mehema hama ekak assatana ringanne ? E taram power ekak kohomada? 🤔
    ඒ තරම් පවර් එකක් එන්නෙ කොහොමද ?
    හොඳ ප්‍රශ්නයක් .
    එතකොට හිතාගනින් පවර් එක ඇත්තෙ කොහෙද ? අන්න ඒ උන්දලාගෙන් තමා මේක එන්නෙ .
    මෙකෙ ආරම්භය ලෝක බලවතා වන ඇමරිකාවෙ .
    අන්තර් ජංජාල ව්‍යාප්තියත් එක්ක සොෂල් මීඩියාස් සාමාන්ය දෙයක් උනහම ඔනිම ජරාවක් හිට් කරගන්න පුළුවන් මට්ටමකට ආපුවහම ලොකෙ තියෙන දේශපාලනික මත එක එකාට ඔනි විදියට මෙනිපියුලෙට් වෙනවා.
    ඉතිං ඔව්වායෙ ප්‍රතිඵල තමා මෙව්වා.
    ඔය ලෝක මට්ටමෙ කියන සංවිධාන සෙරොගෙම මෙව්වා ව්‍යාප්ත වෙලා තියෙන්නෙ .
    2010 න් පස්සෙ ලෝක්ට වෙච්ච සාපයක් තමා ඉන්ටර්නෙට් එක ස්මාර්ට් ෆෝන් එක සාමාන්‍ය දෙයක් වීම මට හිතෙන විදියට .
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙම අස්සවල් වල රින්ගනව නෙමෙයි ඕයි. lgbt අය ජොබ් වලට ඇපල්යි කරන්න බයයි කලින් වෙලා තියෙන ප්‍රශ්න නිසා. එහෙම අය ඕන තරම් ඉන්නවා ජොබ් නැතුව.( including lecturers ) මොකක් හරි ප්ලේස් එකක් lgbt අයට අවුලක් නෑ කියලා දැන ගත්ත ම මේක ට්‍රයි කරලා බලන්න කියලා එතන ගැන දානවා. එහෙම නැතුව lgbt උන පලියට මහ ගොඩක් බුරුතු පිටින් ගන්නව නෙමෙයි. මේකෙ පොන්නයො ඕවා මේ ගෙනැත් දාන්නෙ වැඩිපුරත් එක්ක අතින් දාලා මිසක් හරියට හොයලා බලලා නෙමෙයි.
    මට කියපංකො ඇයි LGBTQ උන් හැමතැනම උන් LGBTQ කිය කියා යන්නෙ කියලා. ස්ට්‍රෙට් උන් එහෙම කිය කියා ඇවිදිනවද?
    මොකද මූන දිහා බලලා LGBTQ කියල කියන්න පුලුවන් කියලැයි. රස්සාව දෙන උන් නිදන කාමරේ කැමරා දාල නෑනෙ ලිංගික ඔරියන්ටේෂන් එක මොකද්ද කියල බලන්න

    එතකොට මොකටද ජොබ් එකකට ඇප්ලයි කරන්න බය වෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    උන්ව බුලි කරන්න බුලි කරන්න උන්ට ලැබෙන අවස්ථා වැඩි වෙන එකයි වෙන්නෙ. ඒක උබලට තේරෙන්නෙ නෑ. ගොඩක් අයට තියෙන ලොකුම සතුට එහෙම කෙනෙක් දැක්ක ගමන් ඇහැට ඇනල රිද්දන එකනෙ. මේක උන් විසින් දිනාගත් දෙයක් නෙවේ, බුලි කරන උබලම විසින් උන්ට ලබල දුන්න ජයග්‍රහණයක්. ලැබූ පරාජය සාමකාමීව සමරන්න.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,091
    12,056
    113
    Ohio, USA
    zrqq570.png
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    මට කියපංකො ඇයි LGBTQ උන් හැමතැනම උන් LGBTQ කිය කියා යන්නෙ කියලා. ස්ට්‍රෙට් උන් එහෙම කිය කියා ඇවිදිනවද?
    කොහෙද පොන්ස් එහෙම කිය කිය යන්නෙ?

    මම මේ forum එකේ විතරයි කියලා තියෙන්නෙ. ඒකත් මේක anonymous නිසා. මොකද මෙතනත් සද්ද නැතුව හිටියොත් වෙන්නෙ cisgender straight un බොරු පතුරවලා විනාස කරන එක.