700gb download in 2 days

2osama

Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    ඕක කරන්න බැරි වැඩක්
    දවසට 350 GB එතකොට පැයට 14.5GB Downlaod කරන්න ඕනේ

    ලංකාවේ පැයට මොන මොන Connection එකේ ද 14 gb speed තියෙන්නේ🤣
     
    • Wow
    Reactions: Reincarnator

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    290
    418
    63
    12-7am slt
    මේක තමා.
    fiber එකේ full speed (30MBps) පුළුවන් 700GB පැය 7න් download කරන්න.

    ඕක කරන්න බැරි වැඩක්
    දවසට 350 GB එතකොට පැයට 14.5GB Downlaod කරන්න ඕනේ

    ලංකාවේ පැයට මොන මොන Connection එකේ ද 14 gb speed තියෙන්නේ🤣
    SLT fiber වල පුළුවන්. මම download කරලා තියනවා 100GB පැයෙන්.
    ------ Post added on Apr 13, 2024 at 8:41 AM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඕක කරන්න බැරි වැඩක්
    දවසට 350 GB එතකොට පැයට 14.5GB Downlaod කරන්න ඕනේ

    ලංකාවේ පැයට මොන මොන Connection එකේ ද 14 gb speed තියෙන්නේ🤣
    Fiber wlin පුලුවබ් බං පැයට 14gb කියන්නෙ 4mbps එකක්‌ ඇති හොදටම

    මේක තමා.
    fiber එකේ full speed (30MBps) පුළුවන් 700GB පැය 7න් download කරන්න.

    SLT fiber වල පුළුවන්. මම download කරලා තියනවා 100GB පැයෙන්.
    ------ Post added on Apr 13, 2024 at 8:41 AM
    Yes
    ------ Post added on Apr 13, 2024 at 8:46 AM
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    කට්ටිය SLT Fiber කියලා තිබ්බට.. මෙයා Fiber නැති මනුස්සයෙක් නම්.. ඕක Download කරන්න කියලා Fiber ගන්නයෑ 🙄
     
    • Haha
    Reactions: Reincarnator

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    man gannawa wade thiyenne eka parak fiber dammata meheta connection madi
    Nattan කරන්න තියෙන්නෙ cloud storage එකකට stream කරන එක තමයි. 700GB ස්පෙස් එකක්‌ නං සල්ලි දිල ගන්ඩ වෙයි.

    Seedbox එකක්‌ ට්‍රය් කරොත් මොකො?
     
    • Like
    Reactions: Asmodeus

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Nattan කරන්න තියෙන්නෙ cloud storage එකකට stream කරන එක තමයි. 700GB ස්පෙස් එකක්‌ නං සල්ලි දිල ගන්ඩ වෙයි.

    Seedbox එකක්‌ ට්‍රය් කරොත් මොකො?
    poddak yaluwekta kiyala gemak gahaganna baluwe
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    ඔය මොන මගුල තිබ්බත් උබේ ලින්ක් එක ස්ලෝ නම් වැඩක් නෑ....

    මට ගූගල් ඩ්‍රයිව් ලින්ක් Slow

    Mega නම් පට්ට හැභැයි ලිමිට් වෙනවා 5 පැන්නම
     
    • Like
    Reactions: manjulabw

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Google drive වගේ download speed එක limit කරලා නැති තැනකින් නම් SLT Fibre + Cat5e cable + ලෙඩ නැති storage එකක් තියෙන laptop එකක් + download manager එකකින් ඔය වැඩේ එක රැයකින් වුණත් කරගන්න පුලුවන්
    *ගෙදර Fibre නැත්නම් යාළුවෙක්ගෙ පිහිටයි. 1Gbps Fibre තියෙන තැනක් නම් පැය 3,4ක් යන එකක් නෑ
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Google drive වගේ download speed එක limit කරලා නැති තැනකින් නම් SLT Fibre + Cat5e cable + ලෙඩ නැති storage එකක් තියෙන laptop එකක් + download manager එකකින් ඔය වැඩේ එක රැයකින් වුණත් කරගන්න පුලුවන්
    *ගෙදර Fibre නැත්නම් යාළුවෙක්ගෙ පිහිටයි. 1Gbps Fibre තියෙන තැනක් නම් පැය 3,4ක් යන එකක් නෑ
    Khmd dengnne mata 1gps ekkd tiyenne kiyala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,304
    72,083
    113
    30MB/s * 3600s
    100GB විතර පුලුවන් පැයට fibre නම්
    Theoritically puluwan unata, un oka throttle karanwa mama hitanne. Mata seedbox.io eken before 12 30MB enawa, after 12 2MB wage enne. But mama hitanne un throtteling ayin karanwa afater around 2 230 wage udey.