මේක තමා.12-7am slt
SLT fiber වල පුළුවන්. මම download කරලා තියනවා 100GB පැයෙන්.ඕක කරන්න බැරි වැඩක්
දවසට 350 GB එතකොට පැයට 14.5GB Downlaod කරන්න ඕනේ
ලංකාවේ පැයට මොන මොන Connection එකේ ද 14 gb speed තියෙන්නේ![]()
Fiber wlin පුලුවබ් බං පැයට 14gb කියන්නෙ 4mbps එකක් ඇති හොදටමඕක කරන්න බැරි වැඩක්
දවසට 350 GB එතකොට පැයට 14.5GB Downlaod කරන්න ඕනේ
ලංකාවේ පැයට මොන මොන Connection එකේ ද 14 gb speed තියෙන්නේ![]()
Yesමේක තමා.
fiber එකේ full speed (30MBps) පුළුවන් 700GB පැය 7න් download කරන්න.
SLT fiber වල පුළුවන්. මම download කරලා තියනවා 100GB පැයෙන්.
------ Post added on Apr 13, 2024 at 8:41 AM
need help with a 700gb download in 2 days
what's the best method for this?
I downloaded just over 500GB in less than 6hrs earlier this year.ලංකාවේ පැයට මොන මොන Connection එකේ ද 14 gb speed තියෙන්නේ![]()
man gannawa wade thiyenne eka parak fiber dammata meheta connection madiකට්ටිය SLT Fiber කියලා තිබ්බට.. මෙයා Fiber නැති මනුස්සයෙක් නම්.. ඕක Download කරන්න කියලා Fiber ගන්නයෑ![]()
what's the best method for this?
කට්ටිය SLT Fiber කියලා තිබ්බට.. මෙයා Fiber නැති මනුස්සයෙක් නම්.. ඕක Download කරන්න කියලා Fiber ගන්නයෑ![]()


Nattan කරන්න තියෙන්නෙ cloud storage එකකට stream කරන එක තමයි. 700GB ස්පෙස් එකක් නං සල්ලි දිල ගන්ඩ වෙයි.man gannawa wade thiyenne eka parak fiber dammata meheta connection madi
poddak yaluwekta kiyala gemak gahaganna baluweNattan කරන්න තියෙන්නෙ cloud storage එකකට stream කරන එක තමයි. 700GB ස්පෙස් එකක් නං සල්ලි දිල ගන්ඩ වෙයි.
Seedbox එකක් ට්‍රය් කරොත් මොකො?
14 GB පුළුවන් ද පැයට Download කරගන්නSLT Fiber eken puluwan.
30MB/s * 3600s14 GB පුළුවන් ද පැයට Download කරගන්න
ow.30MB/s * 3600s
100GB විතර පුලුවන් පැයට fibre නම්
Khmd dengnne mata 1gps ekkd tiyenne kiyalaGoogle drive වගේ download speed එක limit කරලා නැති තැනකින් නම් SLT Fibre + Cat5e cable + ලෙඩ නැති storage එකක් තියෙන laptop එකක් + download manager එකකින් ඔය වැඩේ එක රැයකින් වුණත් කරගන්න පුලුවන්
*ගෙදර Fibre නැත්නම් යාළුවෙක්ගෙ පිහිටයි. 1Gbps Fibre තියෙන තැනක් නම් පැය 3,4ක් යන එකක් නෑ
Theoritically puluwan unata, un oka throttle karanwa mama hitanne. Mata seedbox.io eken before 12 30MB enawa, after 12 2MB wage enne. But mama hitanne un throtteling ayin karanwa afater around 2 230 wage udey.30MB/s * 3600s
100GB විතර පුලුවන් පැයට fibre නම්