එතකොට බීජ නියාමයේ තේරුමක් නැති වෙන්ව.කර්මය වෙන්නත් පුළුවං එහෙමත් නැත්තං කියල තියෙන අනික් නියම ධර්මයක් වෙන්නත් පුළුවන්.
කියල කිව්වේ එකයි.
හේතු තියෙනවා එක මම දන්නේ නෑ ඒත් හේතුවක් තියෙනවා කියලා කිව්වේ එක කර්මයමයි කියල නෙවෙයි කිව්වේ.
නියාම ධර්ම වල 5 අස්සේ කර්මය තිබ්බට අනික් නියාම ධර්ම තේරීමට හේතුවක් විදියට ගිහින් නවතින්න වෙන්නේ කර්මය ලගම තමයි ආගමේ නම්..
a random guy in Elakiri (but with high Ego), who trying to isolate things in a scenario and dictating that everything is happens randomly in the end. No worries, its upto you. No point in talking with you anymore on this.
. 