ඇයි බං මෙච්චර ගොන්?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිස්සු ගොං තමයි. නැත්තං අකමැති දේට ❎ හා කැමැති දේට ✅ ලකුණ දාන එකේ ❎ ගහලා චන්දේ දිනවන්නේ.
    බලනකොට මේ පාරත් අකමැතිම කොටෙක් දිනවල තියෙන්නේ🤣
     
    • Haha
    Reactions: Mr Bones and 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ආමි අය, වහල්ලු විදිහට හැඩ ගස්වල තියෙන්නේ. ලොක්කා කියන දේ ප්‍රශ්න නොකර කරන්න. යුද්දේ ට යවන ලොක්කා, මෙහෙ උගේ බොස් වෙලා ඉන්න ඇති.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැරි සිංහල්ලු මෙච්චර මෝඩ ඇයි බං ? ගෙවල් වල පවුලෙ උන්ට රුමේනියා යනව කියල ඩයල් එකක් ගිහින් රුසියාවෙ යුද්දෙට. පොර මැරිල ගෙවල් වල උන් දන්නෙත් ෆෝන් එකට කතා කරාම රශියන් කාරයෙක් කාතා කරල බයිල කියනකොටලු..
    ඔය වගේ උන් අම්බානෙට සෙට් වෙලා තියෙනව.. ගොඩක් ගම් වල උන්.... මිනිස්සු මෙච්චර ඩෙස්පරේට් වෙන්න තරං උඹල අපි ගෙවන ජීවිත වලට වඩා මොන තරං හාත්පසින්ම වෙනස් ජීවිත උන් ගෙවන්න ඕනද බං ? එක්කො මේ ලංකාවෙ සමාජ ස්ථරයක් ගෙවන ජීවිතේ මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ.. එක්කො උන් හිතන විදිහ මට තේරුම් ගන්න බෑ.. හැම හුත්තටම වඩා ජීවිතේ වටිනව නේද ?

    Yako kuliyak maliyak karawaganna
    Gahakata nagga ganna
    Eka kaluwek na un okkoma korea isreal esterneurope
    Rallata giyapu set ekat wadiy