ඇයි බං මෙච්චර ගොන්?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කැරි සිංහල්ලු මෙච්චර මෝඩ ඇයි බං ? ගෙවල් වල පවුලෙ උන්ට රුමේනියා යනව කියල ඩයල් එකක් ගිහින් රුසියාවෙ යුද්දෙට. පොර මැරිල ගෙවල් වල උන් දන්නෙත් ෆෝන් එකට කතා කරාම රශියන් කාරයෙක් කාතා කරල බයිල කියනකොටලු..
    ඔය වගේ උන් අම්බානෙට සෙට් වෙලා තියෙනව.. ගොඩක් ගම් වල උන්.... මිනිස්සු මෙච්චර ඩෙස්පරේට් වෙන්න තරං උඹල අපි ගෙවන ජීවිත වලට වඩා මොන තරං හාත්පසින්ම වෙනස් ජීවිත උන් ගෙවන්න ඕනද බං ? එක්කො මේ ලංකාවෙ සමාජ ස්ථරයක් ගෙවන ජීවිතේ මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ.. එක්කො උන් හිතන විදිහ මට තේරුම් ගන්න බෑ.. හැම හුත්තටම වඩා ජීවිතේ වටිනව නේද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama

    පුන්රුත්තාපන වැඩසටහනක් නැතිවිම රටට ලොකු පාඩුවක්. ඔහේ රංචු අතැරලා දානවා. හමුදාවෙන් අයින් වෙන මිනිස්සුන්ට කරගන්න රස්සාවක් නැ. රටේ ශ්‍රම බලකායක් නාස්තියි. ගෙවල් වල සැහෙන් ප්‍රශ්න. ජෙනරලයිස් කරනවා නෙවෙයි, නමුත් ගෙවල් වල ගැටුම් නිසා වෙන තුවාල, දික්කසාද නඩු දිනපතා ඇතිවෙන්න අහනවා. ⁣අම්මාපල්ලා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    පුන්රුත්තාපන වැඩසටහනක් නැතිවිම රටට ලොකු පාඩුවක්. ඔහේ රංචු අතැරලා දානවා. හමුදාවෙන් අයින් වෙන මිනිස්සුන්ට කරගන්න රස්සාවක් නැ. රටේ ශ්‍රම බලකායක් නාස්තියි. ගෙවල් වල සැහෙන් ප්‍රශ්න. ජෙනරලයිස් කරනවා නෙවෙයි, නමුත් ගෙවල් වල ගැටුම් නිසා වෙන තුවාල, දික්කසාද නඩු දිනපතා ඇතිවෙන්න අහනවා. ⁣අම්මාපල්ලා.
    අඩු වැඩිය ප්‍රධානම හේතුවක්... අනිත් එක ඉක්මනටම සල්ලි හොයන්න තියෙන ආසාව
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    හැමදේම සල්ලි. ජීවීතේටත් වඩා සල්ලි වටින තැනට ඇවිත්. මනුස්සකම නෑ
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    රට විරු Propaganda, Social Media දාන Post වලට රැවටිලා රට ගියාම ඔක්කොම හරි කියලා සිතීම
     
    • Like
    Reactions: Dhanushka.N

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Lankawe godak unta war eka gana idea ekak na. youtube video balala un hithan inne russian army kiwwama supiri army ekak kiyala.
     
    • Like
    Reactions: Jihadi john

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    රුසියාවට ගිහින් යුක්රේන් කාරයන්ට දුවන්න ගහනව කියලා හීන දකින්න ඇති . කවුරු හරි එකෙක් රුසියාවට ගිහින් යුද්දේ කියලා ගිහින් අමාරු දේවල් නෑ , ටිකක් කල් ගහින් පනින්න්න පුලුවන් කියලා හීන ලෝකයක් හදල මුන්ව රවට්ටන්න ඇති . .

    ඔය වගේම තමයි NPP ඇවිත් හොරකම් නවත්තල ලංකාව දියුණු කරනවා දැකපු හීනෙත් . 🥱
    දැන් හොරු ඉද්දිවත් ගහපු නැති බදු ගහනව ... රැවටිලා චන්දෙ දීපු උන් රුසියා ගිහින් කෙලවෙච්ච උන් වගේ ඉන්නේ මේ ටිකේ .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ලංකාවේ එවුන් බොරු සුරංගනා ලෝකයක් පෙන්නලා රවට්ටන්න හරිම ලේසියි.
    අනුර කුමාරලාත් ඔය මෙතඩ් එක තමයි චන්දෙ දිනන්න පාවිච්චි කලේ.
     
    • Haha
    Reactions: 2osama