https://fast.com/#Khmd dengnne mata 1gps ekkd tiyenne kiyala
https://fast.com/#Khmd dengnne mata 1gps ekkd tiyenne kiyala
Use megabastardMega නම් පට්ට හැභැයි ලිමිට් වෙනවා 5 පැන්නම
Games download wenawa kisi awlak nathuwa. Throttle wenawa dakala na. (torrents neme Xbox, steam, ea)Theoritically puluwan unata, un oka throttle karanwa mama hitanne. Mata seedbox.io eken before 12 30MB enawa, after 12 2MB wage enne. But mama hitanne un throtteling ayin karanwa afater around 2 230 wage udey.
Mac walata na brother windows witharaiMac wala puluwanda
Ow steam eka supiriyata enawa. But movies ehema throttel wenawa.Games download wenawa kisi awlak nathuwa. Throttle wenawa dakala na. (torrents neme Xbox, steam, ea)
slt 300mbps = 37.5mbඕක කරන්න බැරි වැඩක්
දවසට 350 GB එතකොට පැයට 14.5GB Downlaod කරන්න ඕනේ
ලංකාවේ පැයට මොන මොන Connection එකේ ද 14 gb speed තියෙන්නේ![]()
Ehenam mun workload eka anuwa throttle karanwa wageOw steam eka supiriyata enawa. But movies ehema throttel wenawa.

මම පැය 22 ට 1.5TB විතර බාල තියේ, 200mbps කාලේ. පැයට 70~GB වගේ එතකොට14 GB පුළුවන් ද පැයට Download කරගන්න
Yeah. Also per download wage tama mata note une. Mama parellely 2 3k dammoth ewa ekak 2MB wage download wenawaEhenam mun workload eka anuwa throttle karanwa wage![]()
මං හරියට දන්නෙ නෑ හැමතැනටම 1Gbps connection එක දෙනවාද කියලා. SLT එකෙන් 1Gbps connection එකක් වෙනම ගන්න ඕනි වැඩිපුර ගෙවලා https://www.slt.lk/index.php/en/personal/broadband/ftth/new-connection-chargesKhmd dengnne mata 1gps ekkd tiyenne kiyala
සමහරවිට 12න් පස්සෙ පැයක් විතර ඇහැරලා ඉඳලා ගොඩක් අය download කරන හින්දා ඒ වෙලාවට slow වෙනවා වෙන්නත් ඇති නේදTheoritically puluwan unata, un oka throttle karanwa mama hitanne. Mata seedbox.io eken before 12 30MB enawa, after 12 2MB wage enne. But mama hitanne un throtteling ayin karanwa afater around 2 230 wage udey.
Throttle වෙන්න අත්තේ download karana link eka මිසක් connection එක නෙමෙයි. Host එකෙන් ඒක වෙන්න පුළුවන්Yeah. Also per download wage tama mata note une. Mama parellely 2 3k dammoth ewa ekak 2MB wage download wenawa