පන්සලේ තට්ට කුකුළා.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    අපේ පන්සලේ තට්ටයා මහ හයියෙන් දැන් පිරිත් දාල බන්. මහම කන්දොස්කිරියාවක්. කන් හාරන් යනවා ලවුඩ්ස්පීකර් සද්දෙ. කැරි තට්ටයව පුටුවක බැඳල තියලා දෙපැත්තෙන් ලවුඩ්ස්පීකර් දෙකක් දාන්න ඕන කං අඩි පැලෙන්න කැරි කහකඩ තට්ටයගෙ. :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,736
    30,738
    113
    උබත් සල්ලි පොලියට අරං හරි පට්ට සවුන්ඩ් තියන සිස්ටම් එක්ක් හදාගෙන සහරා ප්ලෑස් ඇටෑක් ශෝ දාපන් තට්ටයගෙ කන් අඩි පැලෙන්න. ඌ සද්දෙ අඩු කරන්න කිව්වොත් කියපන් ඌ අඩු කරොත් උබත් අඩු කරනවා කියලා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,096
    1
    16,468
    113
    −273.15°C
    gVGjNwq.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    Just as when, from the friction & conjunction of two fire sticks, heat is born and fire appears, and from the separation & disjunction of those very same fire sticks, the concomitant heat ceases, is stilled; in the same way, in dependence on a sensory contact that is to be felt as pleasure, there arises a feeling of pleasure... In dependence on a sensory contact that is to be felt as pain... In dependence on a sensory contact that is to be felt as neither pleasure nor pain, there arises a feeling of neither pleasure nor pain... One discerns that 'With the cessation of that very sensory contact that is to be felt as neither pleasure nor pain, the concomitant feeling... ceases, is stilled.'
     

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    උබත් හයියෙන් වෙන පිරිතක් දාපං..
    දෙක mix උනාම ආතල්. බනින්නත් බෑ නේ උබට.

    අලි ජේමිස් අයියේ... උබේ අම්මගෙ බඩට උබ ගියෙ අහම්බෙන්ද? නැත්නම් වචන පැටලුනාද? එකක් කියපන්කො... LOL
     
    • Haha
    Reactions: YelaWolf

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තම්බින්ට වඩා පුදුම මළ කරුමයක් වුනානේ මේ හිඟන කුරුසයෝ...මේ කලවම් බල්ලෝ පුදුම විදිහට ගහන්නේ බුද්ධාගමට..බලපං අද වගේ දවසකත් මේ බල්ලොන්ට අැදයක් හොයන්නේ නැතුව ඉන්න බෑ...මේව ඕකුන් ප්ලෑන් කරලා කරන වැඩ..🤮🤮🤮
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    උබත් සල්ලි පොලියට අරං හරි පට්ට සවුන්ඩ් තියන සිස්ටම් එක්ක් හදාගෙන සහරා ප්ලෑස් ඇටෑක් ශෝ දාපන් තට්ටයගෙ කන් අඩි පැලෙන්න. ඌ සද්දෙ අඩු කරන්න කිව්වොත් කියපන් ඌ අඩු කරොත් උබත් අඩු කරනවා කියලා
    උබලා නම් කියයි. වෙලාවකට ගෙවල් විකුණලා නිස්කලංක ඒරියා එකකට යන්න හිතෙනවා බන්. පන්සල් ලඟ නම් උබලා ගෙවල් හදන්න එපා ලොවෙත්. 😔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    අලි ජේමිස් අයියේ... උබේ අම්මගෙ බඩට උබ ගියෙ අහම්බෙන්ද? නැත්නම් වචන පැටලුනාද? එකක් කියපන්කො... LOL
    නෑ බන් සුදු ඇත් පැටියෙක් සුදු නෙලුම් මලක් අරගෙන ඇද වටේ තුන් පාරක් ගිහින් බඩට රිංගුවා . :rofl: