බෞද්ධ හම පෙරවාගත් Dilann (AKA අලි ජේමිස්) කුරුසයා

mschandrika

Active member
  • Feb 16, 2024
    183
    126
    43
    1713004067561.png

    Ammo muta unge agamata wachanayak kiyaddi sahenna ridilane e kaleth... "Mihidu" kiyanne nikan uge bappata katha karanawa wage..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,944
    163,957
    113
    එකමත් එක රටක
    මම බවුද්ද :rofl: .

    ඔහොම thread දාපු ඩයල් එකක් ඉදියා @kukku baba මූ.බලද්දි මූ කතෝලික.

    කෝ ඉතින් මම උබලත් එක්ක කතා කරන් බෞද්ධ ප්‍රශ්න වලට උබලට උත්තර නෑ නේ. :rofl:

    දැන් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි ටික බලපං..

    උබ , අර අනිත් ත්‍රෙඩ් එකේ රිද්ද ගත්ත ත්‍රෙඩ් එක දාපු මොඩයා , නකමුරා, හැමදාම නොනඩි වෙලා පැත්තෙන් හූ කියා කියා දුවන SMS කාරයා වගේ උන් විතරයි මේවට ඇවිත් උබල කියන එක කියන්නේ...
    උබල වගේ හාල් කෑලි කෑගැහුවට කිරියේ කොල්ලෝ දන්නවා ඇත්ත සීන් එක. :lol:

    උබල නිකන් සබන් පෙන වගේ. තේරුමක් නෑ .
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    කෝ ඉතින් මම උබලත් එක්ක කතා කරන් බෞද්ධ ප්‍රශ්න වලට උබලට උත්තර නෑ නේ. :rofl:

    දැන් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි ටික බලපං..

    උබ , අර අනිත් ත්‍රෙඩ් එකේ රිද්ද ගත්ත ත්‍රෙඩ් එක දාපු මොඩයා , නකමුරා, හැමදාම නොනඩි වෙලා පැත්තෙන් හූ කියා කියා දුවන SMS කාරයා වගේ උන් විතරයි මේවට ඇවිත් උබල කියන එක කියන්නේ...
    උබල වගේ හාල් කෑලි කෑගැහුවට කිරියේ කොල්ලෝ දන්නවා ඇත්ත සීන් එක. :lol:

    උබල නිකන් සබන් පෙන වගේ. තේරුමක් නෑ .

    Ow aththa seen eka dan danaganiyi me thread eka bump weddi.. :lol:
     
    • Haha
    Reactions: dilann

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,570
    23,160
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපෝ කොලු කාරයෝ නෙවෙයි අපි.
    නුඹේ උල්පතට ආශීර්වාද ලැබේවා; නුඹේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න. ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.
     
    • Haha
    Reactions: mschandrika

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,944
    163,957
    113
    එකමත් එක රටක
    නුඹේ උල්පතට ආශීර්වාද ලැබේවා; නුඹේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න. ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.
    ඒ මොකද්ද ඒ ? :unsure:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උබ , අර අනිත් ත්‍රෙඩ් එකේ රිද්ද ගත්ත ත්‍රෙඩ් එක දාපු මොඩයා , නකමුරා, හැමදාම නොනඩි වෙලා පැත්තෙන් හූ කියා කියා දුවන SMS කාරයා වගේ උන් විතරයි මේවට ඇවිත් උබල කියන එක කියන්නේ...
    උඹ ගේම ඉල්ලන වෙලාවට මම කෙලින්ම ගේමට ඇවිල්ලත් තියෙනවා මචං.

    ඇත්ත ජීවිතේදි උඹ හම්බ වෙලා ගේමකට ආවත් මම බය නෑ මචං. ඒ මගෙ හැටි.

    Thread වල කාලෙ නාස්ති කරන්න නම් කැමති නෑ. උඹට job එකකුත් නෑනෙ, අපිට තියෙනවා.
     
    • Like
    Reactions: mschandrika

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    ඩිලාන් කියන ඒවට කට උත්තර නැති තැන දාල ත්‍රෙඩ් එකක්....ඩිලාන් තමා නියම බව්ද්දය...ඔව්
     
    • Like
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,944
    163,957
    113
    එකමත් එක රටක
    උඹ ගේම ඉල්ලන වෙලාවට මම කෙලින්ම ගේමට ඇවිල්ලත් තියෙනවා මචං.

    ඇත්ත ජීවිතේදි උඹ හම්බ වෙලා ගේමකට ආවත් මම බය නෑ මචං. ඒ මගෙ හැටි.
    මම කාගෙන්වත් ගේම ඉලන්නේ නෑ .
    මට මොකදට කාගෙන්වත් ගේම ඉල්ලලා ත්‍රෙඩ් එකක.

    ප්‍රශ්න ඇත්තටම කතා කරන්න එන්නේ අර හෙළයෙක් , greenthunder වගේ උන්.
    අනිත් උන් කුණුහරප කිය කියා කිසි source එකක් නැතුව ඔහේ අනිත් එකාට බනින උන්.
    උබ උත්තර දීල ඇති.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඩිලාන් කියන ඒවට කට උත්තර නැති තැන දාල ත්‍රෙඩ් එකක්....ඩිලාන් තමා නියම බව්ද්දය...ඔව්

    මේ තියෙන්නෙ නියම බෞද්ධයා දිපු උත්තරේ... LOL

    Question:
    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය
    1. හෙතුවක් තියෙනවද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?

    Uge answer eka:
    "හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක."

    එකේ නෝන්ඩි වෙලා, අන්තිමෙ වචන පැටලුනා ගාල ඩිස්ල්යික් දාගෙන ගියෙ @dilann කුරුසයම තමයි.. මේක දැම්මෙ මුගෙ බොරු බෞද්ධ හම ලෝකෙට පේන්න :lol:
     
    • Haha
    Reactions: dilann

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    මේ තියෙන්නෙ නියම බෞද්ධයා දිපු උත්තරේ... LOL

    Question:
    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය
    1. හෙතුවක් තියෙනවද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?

    Uge answer eka:
    "හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක."

    එකේ නෝන්ඩි වෙලා, අන්තිමෙ වචන පැටලුනා ගාල ඩිස්ල්යික් දාගෙන ගියෙ @dilann කුරුසයම තමයි.. මේක දැම්මෙ මුගෙ බොරු බෞද්ධ හම ලෝකෙට පේන්න :lol:
    බුද්දාගම විවේචනය කරාම ඌ කුරුසයෙක් වෙනවද අනික තව ආගම් කීයක් තියනවද ඇයි එහෙම කුරුසය කියන්නෙ මොකද්ද කුරුසයො එක්ක තියන තරහ උබල ඔහොම කාල ඇදල ඉන්නෙ උන් හින්ද නෙවේද උබලට හිගමන් දෙන්නෙ උන් නෙවේද
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    බුද්දාගම විවේචනය කරාම ඌ කුරුසයෙක් වෙනවද අනික තව ආගම් කීයක් තියනවද ඇයි එහෙම කුරුසය කියන්නෙ මොකද්ද කුරුසයො එක්ක තියන තරහ උබල ඔහොම කාල ඇදල ඉන්නෙ උන් හින්ද නෙවේද උබලට හිගමන් දෙන්නෙ උන් නෙවේද

    Apita real catholicsla ekka kisi tharahak na ban, api catholic agam walata banalath na kohewath... me wage baudda kiyagena buddagamata yatin gahana kurusayanwa withrai penna bari..