කිරි වෙහෙරේ කොතෙන් කිරි වැගිරීම

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බුදු හාමුදුරුවෝ යමාමහා පෙළහර පෑවෙ මොකද එහෙනන්
    ඒක මේ ලෝකෙ ගොඩක්ම දුර්ලබ දෙයක්..
    බුදු කෙනෙක් පහල වෙන එකත් කොච්චර දුර්ලබද..

    මම කිව්වෙ බුදු හාමුදුරුවො පෙළහර පෑව එක උනත් මිනිස් ඇසට පෙනුනත් කැමරාවකට අහුවෙන්න බෑ කීයටවත්..
    මොකද ඒක මිනිස්සුන්ට පේන්න සලස්වන්නෙත් බුද්ධ අධිෂ්ඨානයෙන් කියනවනෙ
     
    • Like
    Reactions: Tz4400 and gamerlk

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ජීවමාන දෙවියන් වහන්සේ එතුමගේ අම්මට හුකලා උඩින් පාවෙලා යද්දු බඩු ටිකක් උඩට වැටුනා වෙන්න බැරිද
     
    • Love
    Reactions: YelaWolf

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මොකද්ද යමා මහා පෙළහර කියන්නේ ?
    සාමාන්‍ය කෙනෙකුට කරන්ඩ බැරි තරන් වේගෙන් ආපෝ කසිණ ධ්‍යානෙටයි තේජෝ කසිණ ධ්‍යානෙටයි සමවදින එක.. බලන් ඉන්න කෙනෙකුට පේන්නෙ එක පාර ශරීරෙන් ජලයයි ගින්දරයි පිටවෙනව වගේ..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මොකද්ද යමා මහා පෙළහර කියන්නේ ?
    life-of-buddha-32.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,011
    164,086
    113
    එකමත් එක රටක
    "මම බෞද්ධ තමයි" කියලා ඒ කාලෙ කියපු කතෝලික ඩයල් එක නේද උඹ? 🤭
    උබලගේ යමා මහා පෙළහර ගැන කියන මැජික් උත්තරේ ගන්න මම ඕක ඇහුවේ යකෝ.. 🥴

    දැන් ඔය සුපර් මෑන් වගේ ඕක කරල බුදු කෙනෙක් මොකද්ද බලාපොරත්තු වෙන්නේ කියලා කියපන් පුලුවන් නම්.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,195
    10,412
    113
    බුදු හාමුදුරුවෝ යමාමහා පෙළහර පෑවෙ මොකද එහෙනන්

    සාමාන්‍ය කෙනෙකුට කරන්ඩ බැරි තරන් වේගෙන් ආපෝ කසිණ ධ්‍යානෙටයි තේජෝ කසිණ ධ්‍යානෙටයි සමවදින එක.. බලන් ඉන්න කෙනෙකුට පේන්නෙ එක පාර ශරීරෙන් ජලයයි ගින්දරයි පිටවෙනව වගේ..

    මොකද්ද ඔහොම එකක් කරන එකේ අරමුණ ??
    පුදුම කිරීම ද ??

    මම නම් ඕක අහල තියෙන්නේ උපමාවක් විදියට.
     
    • Haha
    Reactions: Hankook and Aldren

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මොකද්ද ඔහොම එකක් කරන එකේ අරමුණ ??
    පුදුම කිරීම ද ??

    මම නම් ඕක අහල තියෙන්නේ උපමාවක් විදියට.
    මම දාපු පින්තුරෙට යටින් තියන වාක්‍ය කියෙව්වනම් උඹට ඕක අහන්න ඕන වෙන්නෙ නෑ..
    බුදුහාමුදුරුවො යමාමහ පෙළහර පෑවේ මානයෙන් උදම් වෙලා එතුමගේ ධර්මය අහන්න ආවෙ නැති ශාක්‍ය වංශික රජ පෙළපතට අයිති මිනිස්සුන්ව ධර්මයට යොමු කරවන්නයි..
    තව අවස්ථාවක් තියනව..
    අංගුලිමාල මිනිස්සු දහස් ගානක් මරල ඇඟිලි 999ක් එකතු කරගෙන තමන්ගෙ අම්මව මරන්න යන අවස්ථාවෙ බුදුහාමුදුරුවො දකිනව අන්ගුලිමාලට මේ ආත්මෙදිම රහත් වෙන්න පින තියෙනව කියල..
    ඒ වෙලාවෙ තමයි බුදුහාමුදුරුවො සෘද්ධියෙන් පෙළහර පාන්නෙ අංගුලිමාල කොච්චර හයියෙන් දිව්වත් එකතැන ඉන්න බුදුහාමුදුරුවන්ව අල්ලන්න බැරිවෙන්න..
    ඒ අවස්ථාවල පෙළහර පාල හිත් පැහැදුවේ නැත්තන් ඒ මිනිස්සු අදටත් සංසාරෙ දුක් විදිනව
     
    ඉතින් බුදු කෙනෙක් මොකද්ද එහෙම දෙයක් කරාම බලාපොරොත්තු වෙන්නේ ?? බුදු කෙනෙක් ඇයි තව කෙනෙක් ගේ මානයක් ගැන කරදර වෙන්නේ. ?

    ඕක නිකන් මැජික් පෙන්නලා බය කරන , විශ්වාසය ඇති කරනවා වගේ වැඩක් නේ.

    අර සායි බබා කටෙන් එක එක දේවල් ගන්න එක දිහා මිනිස්සු බලන් ඉදලත් ඇති කරගන්නේ ඒ වගේ දෙයක් ද ??

    මම කියන්නේ අච්චර දහමක් තියෙද්දී, මිනිස්සුන්ට අමුතුවෙන් මැජික් පෙන්නන්න ඕන නෑ අවදානය ගන්න වත් , මානය අයින් කරන්න වත්.... තැනක තියනව බුදුන් දැක්කත් මිනිස්සුන්ගේ හිත පහදෙන්ව කියල . එහෙම තියෙද්දී , ධර්මය තියෙද්දී අමුතුවෙන් මැජික් පෙන්නන ඕන නෑ .

    දැන් හිතාගන්න බැරි විජ්ජාවක් කවුරු හරි පෙන්නල උබට අලුත් ආගමක් දේශනා කරොත් උබ ට ඒ ආගම ගැන විශ්වාසයක් ඇති වෙන්ව වගේ දෙයක් ද ඕක ?
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කිරි නම් වෙන්න බෑ. තනයක් නෑ කිරිවෙහෙරට

    අහල තියෙන්නෙ විශේෂ හැකියා තියන හාමුදුරුවන්ට ඒව පෙන්නන්න එපා කියල.

    ඔය කියන පෙලහැරත් පාල තියෙන්නෙ අවස්තා 2,3 කදි විතරයි. ඒකත් ඕනිම නිසා වෙන්න ඕනි.

    අනික පවුලෙ උන් වැරදි පාරක යනව නම් උන්ට ඒක පෙන්නුවට අවුල මොකද්ද.
    ------ Post added on Apr 7, 2024 at 6:56 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,011
    164,086
    113
    එකමත් එක රටක
    අනික පවුලෙ උන් වැරදි පාරක යනව නම් උන්ට ඒක පෙන්නුවට අවුල මොකද්ද.
    බුදු කෙනෙක්ට පවුලේ අය විශේෂද ?
    මම ශාක්‍ය වංශයේ නෙවෙයි බුද්ද වංශයේ කියල නේ කිව්වේ.
    රාජපක්ෂ නෙවෙයි නේ පවුලට වැඩි සැලකිලි දක්වන්න.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    බුදු කෙනෙක්ට පවුලේ අය විශේෂද ?
    මම ශාක්‍ය වංශයේ නෙවෙයි බුද්ද වංශයේ කියල නේ කිව්වේ.
    රාජපක්ෂ නෙවෙයි නේ පවුලට වැඩි සැලකිලි දක්වන්න.
    උබේ පොයින්ට් එක හරි. ඒක තමා ඕව පෙන්නන එක තහනම් කරන්න ඇත්තෙ. ඒකාලෙත් ප්‍රශ්න ආපු නිසානි.

    ඒක බං ඒ කාලෙ හැටියට අනිවාර්‍ය දෙයක් වගේ. චරිත කතාවෙ තියන විදියට කුමාරයට දුවල දෙන්න කැමති වෙලා නෑ වෙන රජවරු. ඒක හිංද හමෝම ඉස්සරහ ඉගෙන ගත්‍ත දේවල් පෙන්නන්න වෙලා පවුලේ අය ඉස්සරහ සහ වෙන රජවරුයි දුවලයි ඉස්සරහ. එහෙම තත්වයක් ඒ කාල්ව් තිබුන වෙන්න පුලුවන් ඒ නිසා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඉතින් බුදු කෙනෙක් මොකද්ද එහෙම දෙයක් කරාම බලාපොරොත්තු වෙන්නේ ?? බුදු කෙනෙක් ඇයි තව කෙනෙක් ගේ මානයක් ගැන කරදර වෙන්නේ. ?
    බුදුහාමුදුරුවො උඹල හිතන විදියට හිතුවනම් දීපංකර පාද මුලදීම බණ පදයක් අහල රහත් වෙනව..
    එහෙම නොකර සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් ලේ ඇස් මස් දැන් දෙමින් පාරමිතා පුරල බුදු උනේ මේ විශ්වයෙම ඉන්න සියළු දෙනාට පිහිට වෙන්නයි..
    මිනිස්සු දුක් විඳල මැරිල ගිහින් ආයිත් ඉපදෙනව බලන්න නෙමෙයි බුදු කෙනෙක් කැමති ඒ මිනිස්සුන්ව සංසාරෙන් එතෙර කරවන්නයි