කමක් නෑ . මනියක්කිත උබට වැරදි වගේ නම් හරි එක කියලා ගෙදර වැඩ ටික කරපං කෝ.අද ගෙදර වැඩ බං
මම ගියේ නාලන්දේ ට ඕයි
ඒකට ඔය වෙන එකෙක්වත් ගන්නේ නෑ .
100% සිංහල බෞද්ධ විතරමයි.!!![]()
ආනන්දේ catholic යම් % එකක් ගන්නවා යකෝ.. අපේ එහෙම නෑ . ආනන්දෙට හොරෙන් යන්න ඕන නෑ .Eka thamai uba kole wahagena inna purudu wela thiyenne. uba dannawada nalandeta wada religious rules thiyena anandetath horen giya catholics un innawa..
දුරේක්ෂය හොයාගත්තට පස්සෙ පන්සලෙන් ඇස් අන්ධ කළේ. කාගෙද බං ඒ?ඒවලින් වැඩක් නෑ උබල පිලිගනින් මේ ලෝකෙට වැඩියෙන්ම දේවල් නිපදවල තියෙන්නෙ දෙවියන් වහන්සේගේ දරුවොයි කියන එක.
එහෙනන් ඔය යන්නෙ උබල වාහනයක් ගත්තම බාර වෙන්න...කතරගම දෙයියන්ට් මූනු කියක් තියේද? එහෙව් එකේ අපි ඒ දෙයියන්ගෙ වෙන්නෙ කොහොමද.![]()
![]()
![]()
ආනන්දේ catholic යම් % එකක් ගන්නවා යකෝ.. අපේ එහෙම නෑ . ආනන්දෙට හොරෙන් යන්න ඕන නෑ .
බලපං කෝ දුෂ්යන්ත මහබදුගේ.. එතොට උගේ පුත්තු ඔක්කොම කතෝලික. උන් ඔක්කොම ආනන්දේ.
උන්ට යන්න පුලුවන් .
නොදන්නා මගුල් නොකිය ඉදපන්.. ආනන්දේ 5% වගේ එකක් තියනව අනිත් ආගම් වලට. අපේ එහෙම තිබ්බේ නෑ .Mamath u gana thamai oi kiwe... unge amma baudhdha.. e wagema thamai nalandeth.. ekatath me widiyata yanna puluwan amma thaththa ekkenek hari baudhdha kiyala boruwata hari mawapawoth..
ඒවගේ ඒව ඉතින් කොයි ආගම්වල මිනිස්සුත් කරනව මම කීයන්නෙ මිනිස්සු සමහරක් කරපුවට ඒ ආගම්වල නායකතුමන්ල පලි නෑනෙ ආගමික පූජකවරු කොයි ආගමෙත් වැරදි කරනවදුරේක්ෂය හොයාගත්තට පස්සෙ පන්සලෙන් ඇස් අන්ධ කළේ. කාගෙද බං ඒ?
pala ponnayo yanna. horen iskoletath ringala thiyenne.. e hora gathiyama thamai thamath continue karanne.. eth aththa agamata wachanayak kiyanawa aheddi ridenawa..නොදන්නා මගුල් නොකිය ඉදපන්.. ආනන්දේ 5% වගේ එකක් තියනව අනිත් ආගම් වලට. අපේ එහෙම තිබ්බේ නෑ .
ඒවගේ ඒව ඉතින් කොයි ආගම්වල මිනිස්සුත් කරනව මම කීයන්නෙ මිනිස්සු සමහරක් කරපුවට ඒ ආගම්වල නායකතුමන්ල පලි නෑනෙ ආගමික පූචකරු කොයි ආගමෙත් වැරදි කරනව

ඉතින් ඕක ඇත්ත නේ ඕයි .. උබ මට කියන්නේ බුද්දාගමේ කියලා බොරු කියන්න කියල ද ?pala ponnayo yanna. horen iskoletath ringala thiyenne.. e hora gathiyama thamai thamath continue karanne.. eth aththa agamata wachanayak kiyanawa aheddi ridenawa..
View attachment 228090

වාහනේට පෙට්රොල් ලැබෙනව. බ්රේක් ඔඉල් වැටෙනව. හුළං වදිනව රෝදවලට. එහෙම බාර උනාම. වාහනයක් ගත්තම ගිහින් භාර වෙන්න.එහෙනන් ඔය යන්නෙ උබල වාහනයක් ගත්තම බාර වෙන්න...
ඉතින් ඕක ඇත්ත නේ ඕයි .. උබ මට කියන්නේ බුද්දාගමේ කියලා බොරු කියන්න කියල ද ?![]()
අම්ම තාත්ත ගාව නොගෙන විද්වත් කතිකාවත ඉදිරියට ගෙනයමු නෙහ්Mamath u gana thamai oi kiwe... unge amma baudhdha.. e wagema thamai nalandeth.. ekatath me widiyata yanna puluwan amma thaththa ekkenek hari baudhdha kiyala boruwata hari mawapawoth..