බෞද්ධ හම පෙරවාගත් Dilann (AKA අලි ජේමිස්) කුරුසයා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    අලුත් අවුරුද්ද ලබන මොහොතෙ අනික මේ නොනගතේ වෙලාවෙ
    අපේ තරහ මරහ සේරම අමතක කරල, රෑ වෙලා කන්න මොනාද තියෙන්නෙ කියල කල්පනා කරමු
    අද රෑට ඇහැරල ඉන්න තූති බබාලට තෑගි දෙනව
     
    • Love
    Reactions: SDCR and Amith0424

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මම ගියේ නාලන්දේ ට ඕයි
    ඒකට ඔය වෙන එකෙක්වත් ගන්නේ නෑ .
    100% සිංහල බෞද්ධ විතරමයි.!! 🥱

    Eka thamai uba kole wahagena inna purudu wela thiyenne. uba dannawada nalandeta wada religious rules thiyena anandetath horen giya catholics un innawa..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,063
    113
    එකමත් එක රටක
    Eka thamai uba kole wahagena inna purudu wela thiyenne. uba dannawada nalandeta wada religious rules thiyena anandetath horen giya catholics un innawa..
    ආනන්දේ catholic යම් % එකක් ගන්නවා යකෝ.. අපේ එහෙම නෑ . ආනන්දෙට හොරෙන් යන්න ඕන නෑ .
    බලපං කෝ දුෂ්‍යන්ත මහබදුගේ.. එතොට උගේ පුත්තු ඔක්කොම කතෝලික. උන් ඔක්කොම ආනන්දේ.
    උන්ට යන්න පුලුවන් .
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒවලින් වැඩක් නෑ උබල පිලිගනින් මේ ලෝකෙට වැඩියෙන්ම දේවල් නිපදවල තියෙන්නෙ දෙවියන් වහන්සේගේ දරුවොයි කියන එක.
    දුරේක්ෂය හොයාගත්තට පස්සෙ පන්සලෙන් ඇස් අන්ධ කළේ. කාගෙද බං ඒ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    කතරගම දෙයියන්ට් මූනු කියක් තියේද? එහෙව් එකේ අපි ඒ දෙයියන්ගෙ වෙන්නෙ කොහොමද. :lol: :lol: :lol:
    එහෙනන් ඔය යන්නෙ උබල වාහනයක් ගත්තම බාර වෙන්න...
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ආනන්දේ catholic යම් % එකක් ගන්නවා යකෝ.. අපේ එහෙම නෑ . ආනන්දෙට හොරෙන් යන්න ඕන නෑ .
    බලපං කෝ දුෂ්‍යන්ත මහබදුගේ.. එතොට උගේ පුත්තු ඔක්කොම කතෝලික. උන් ඔක්කොම ආනන්දේ.
    උන්ට යන්න පුලුවන් .

    Mamath u gana thamai oi kiwe... unge amma baudhdha.. e wagema thamai nalandeth.. ekatath me widiyata yanna puluwan amma thaththa ekkenek hari baudhdha kiyala boruwata hari mawapawoth..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,063
    113
    එකමත් එක රටක
    Mamath u gana thamai oi kiwe... unge amma baudhdha.. e wagema thamai nalandeth.. ekatath me widiyata yanna puluwan amma thaththa ekkenek hari baudhdha kiyala boruwata hari mawapawoth..
    නොදන්නා මගුල් නොකිය ඉදපන්.. ආනන්දේ 5% වගේ එකක් තියනව අනිත් ආගම් වලට. අපේ එහෙම තිබ්බේ නෑ .
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    දුරේක්ෂය හොයාගත්තට පස්සෙ පන්සලෙන් ඇස් අන්ධ කළේ. කාගෙද බං ඒ?
    ඒවගේ ඒව ඉතින් කොයි ආගම්වල මිනිස්සුත් කරනව මම කීයන්නෙ මිනිස්සු සමහරක් කරපුවට ඒ ආගම්වල නායකතුමන්ල පලි නෑනෙ ආගමික පූජකවරු කොයි ආගමෙත් වැරදි කරනව
     
    • Haha
    Reactions: mschandrika

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    නොදන්නා මගුල් නොකිය ඉදපන්.. ආනන්දේ 5% වගේ එකක් තියනව අනිත් ආගම් වලට. අපේ එහෙම තිබ්බේ නෑ .
    pala ponnayo yanna. horen iskoletath ringala thiyenne.. e hora gathiyama thamai thamath continue karanne.. eth aththa agamata wachanayak kiyanawa aheddi ridenawa..

    1713008829872.png
     
    • Haha
    Reactions: dilann

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,607
    23,257
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒවගේ ඒව ඉතින් කොයි ආගම්වල මිනිස්සුත් කරනව මම කීයන්නෙ මිනිස්සු සමහරක් කරපුවට ඒ ආගම්වල නායකතුමන්ල පලි නෑනෙ ආගමික පූචකරු කොයි ආගමෙත් වැරදි කරනව
    :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,063
    113
    එකමත් එක රටක
    pala ponnayo yanna. horen iskoletath ringala thiyenne.. e hora gathiyama thamai thamath continue karanne.. eth aththa agamata wachanayak kiyanawa aheddi ridenawa..

    View attachment 228090
    ඉතින් ඕක ඇත්ත නේ ඕයි .. උබ මට කියන්නේ බුද්දාගමේ කියලා බොරු කියන්න කියල ද ? :rofl:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,607
    23,257
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙනන් ඔය යන්නෙ උබල වාහනයක් ගත්තම බාර වෙන්න...
    වාහනේට පෙට්‍රොල් ලැබෙනව. බ්‍රේක් ඔඉල් වැටෙනව. හුළං වදිනව රෝදවලට. එහෙම බාර උනාම. වාහනයක් ගත්තම ගිහින් භාර වෙන්න.
     
    • Like
    Reactions: mschandrika

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඉතින් ඕක ඇත්ත නේ ඕයි .. උබ මට කියන්නේ බුද්දාගමේ කියලා බොරු කියන්න කියල ද ? :rofl:

    "උබ මට කියන්නේ බුද්දාගමේ කියලා බොරු කියන්න කියල ද ?"

    Na one na. uba kawuda kiyala 1st page ekenma penawa
     
    • Haha
    Reactions: dilann

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    Mamath u gana thamai oi kiwe... unge amma baudhdha.. e wagema thamai nalandeth.. ekatath me widiyata yanna puluwan amma thaththa ekkenek hari baudhdha kiyala boruwata hari mawapawoth..
    අම්ම තාත්ත ගාව නොගෙන විද්වත් කතිකාවත ඉදිරියට ගෙනයමු නෙහ්