අවුරුදු නෑදෑ ගෙවල් වල යනවද ?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    image.png
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    උබලගේ නෑයෝ ප්‍රශ්ණ අහන්නේ නැද්ද?

    කෙල්ල මොකද කරන්නේ?
    බදින්නේ නැද්ද?
    රස්සාව ප්‍රොමෝශන් ලැබුනද?
    පඩි කීයද?
    වාහනයක් ගන්නේ නැද්ද?
    etc.....
    ඔහොම ඉදලා හරියන්නෙ නෑ මෙහෙම කරන්න

    අනික හැම එකාටම වැඳ වැඳ යන එක. මොන විකාරද බන්. වැඩිහිටියන්ට හිතේ ගරුත්වය තිබ්බම හොඳටම ඇතිනේ. ජරාම චාරිත්‍ර තමයි. slave traditions.

    සිරා කතාව. මට වඩා දවසක් වැඩිමල් එකෙක් හිටියත් ඌත් හදන්නේ වැදගන්න
    ඊයෙ මෙහෙ ආවා අපෙ අත්තම්මගෙ නන්ගියි බැදපු මිනිහයි
    යන්න ලෑස්තිවෙලා මන් ලගට යඩ්ඩි පොර පස්සට වෙල සිරුවට උනා. මන් එහෙනම් ගිහින් එන්න සීයා කියල හින්න්වක් දැම්මා. අත්තම්මා හොරෙන් කිය්න්ව ඈත ඉදන් “කතා කරන්න කතා කරන්න “ කියලා. මන් වදින්න ගියෙ නෑ,දවසම කත කර කර ඉදලත් වැන්දෙ නැත්තන් කතාකරේ නෑ කියලයි ගම්වල එවුන් කියන්නෙ
    ------ Post added on Apr 9, 2023 at 7:28 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    කොහෙවත් යන්නෙත් නෑ....
    අනිත් උන් එන දවසට ගෙදර ඉන්නෙත් නෑ.
    14 නැකතට ගෙදරින් පනිනව...
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,789
    113
    Mother Earth
    කොහෙවත් යන්නෙත් නෑ....
    අනිත් උන් එන දවසට ගෙදර ඉන්නෙත් නෑ.
    14 නැකතට ගෙදරින් පනිනව...
    සෝලෝ රයිඩර්ට නම් අවුලක් නෑ. රතිඥ්ඥා පත්තු කරනවට බයේ ගෙදරින් ගිහින් කැලේ පැනල හරි කියන්න පුළුවන්.🐶 බලපන් අපිට තමයි කියන්න මොකුත් හේතුවක් නැත්තෙ. 😐
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    සෝලෝ රයිඩර්ට නම් අවුලක් නෑ. රතිඥ්ඥා පත්තු කරනවට බයේ ගෙදරින් ගිහින් කැලේ පැනල හරි කියන්න පුළුවන්.🐶 බලපන් අපිට තමයි කියන්න මොකුත් හේතුවක් නැත්තෙ. 😐
    මමනං දැන් අවුරුදු ගානක ඉඳන් 14 වෙනිදට ගෙදර ඉන්නෙ නෑ.
    ඇත්තම හේතුව අවුරුද්දට විතරක් මූනිච්චාවට එන උං එක්ක විරිත්තන්න තියෙන අකමැත්ත හින්ද මුල් කාලෙ නැකැත් කරල ගෙදරින් පනිනව. කැළණි පන්සල් වගේ යනව තව යාලුවෙකුත් සෙට් කරගෙන... පන්සල් යන නිසා ගෙදරින් බොරේ අදින්නෙත් නෑ...

    දැන් ඒක ඩිවෙලොප් කරල නිවාඩු දවස් දෙක තුනම අල්ලල ට්‍රිපක් යනව. මේ පාරත් යනව.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,286
    5,915
    113
    යන හැම ගෙදරින්ම තේ බොන්න වෙන එකයි. උන්ට තේ හදන්න වෙන එකයි තමයි එපා වෙන්නෙ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    issara parentsla api athe kaama pigan yawwa laga gewal walata. Mala karumayak. Mata awurudu kaale kiyanne kunuhabba polimata mathak wena dawas tikak. Awurudu dawase podi un catering services wage plate ussan ehe mehe yanawa amma mathak kara kara :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B and krizta

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,789
    113
    Mother Earth
    ඔය පොන්නයන්ට වදින්නෙ නෑ
    පුක උඩ දාන් අරූ මූට වඳිනවා. මූ අරූට වඳනවා. ආයෙ ඌගෙ ගෙදර ගිහින් අයෙ වඳිනවා. මුන් අරූට වඳිනවා. අරූ මුන්ට වඳිනවා. මම හිතන්නෙ සිංහලු කියන්නෙ කොන්දක් නැති හරිම ප්‍රාථමිකම ජාතියක්. 🤮
     
    Last edited:
    • Haha
    Reactions: gamerlk

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    අපෝ මේ ගොන් චාරිත්‍රෙ බන්. දැන් එපා වෙනවනෙ අරෙහෙ යන්නයි මෙහෙ යන්නයි. උන් අපේ ගෙදර එනවා අපි අන්ගෙ ගෙදර යනවා. මහ කැරි පොන්නම චාරිත්‍රයක් තමයි. උබල මොකද හිතන්නෙ මේ ගැන ? එක්කො කට්ටියම එකම දවසෙ එකම ගෙදරක සෙට් වුණා නම් හත්දිබ්බාගෙ හැමතැනම යන්න වෙන්නෑනේ. කවුද බන් මේ හුකන චාරිත්‍ර හඳුන්වල දීපු පොන්නයා ? 😣
    Ara ekama gedara eunta patta aathal ekak thiyei.
     
    • Haha
    Reactions: Candid-B