අපෝ මේ ගොන් චාරිත්‍රෙ බන්. දැන් එපා වෙනවනෙ අරෙහෙ යන්නයි මෙහෙ යන්නයි. උන් අපේ ගෙදර එනවා අපි අන්ගෙ ගෙදර යනවා. මහ කැරි පොන්නම චාරිත්‍රයක් තමයි. උබල මොකද හිතන්නෙ මේ ගැන ? එක්කො කට්ටියම එකම දවසෙ එකම ගෙදරක සෙට් වුණා නම් හත්දිබ්බාගෙ හැමතැනම යන්න වෙන්නෑනේ. කවුද බන් මේ හුකන චාරිත්‍ර හඳුන්වල දීපු පොන්නයා ? 
