Whatsapp Seen vs Delivered අතර වෙනස මොකක්ද? බන්හ්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    Whatsapp Seen vs Delivered අතර වෙනස මොකක්ද? බන්හ්
    Sent - umbey eken message eka giya. Giye naththan network aulak (internet). thani hari eka
    Delivered - uge phone ekata deliver wela tiyenne (tin gaala saddayak awilla athi uta. "Seen" disable karapu unge penne ochcharai). Hari 2
    Seen - kiyawala tiyenne message eka (seen disable karapu unge meka penne ne). Nil hari 2
     
    • Like
    Reactions: MR.YOLO

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    WhatsApp message එක යන්නේ උන්ගේ servers වලට
    රෙසිපියන්ට් online ආවම අර message එක උගේ mobile එකට යනවා, means delivered
    රෙසිපියන්ට් push-up එක හෝ app එකේ message එක දකිනවා, means seen

    servers වල තියාගන්නේ අරූගේ mobile එක online එනකම් විතරයි
     
    • Like
    Reactions: MR.YOLO

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    seen කියන්නෙ උබ යවපු message එක ඌ බලල ඉවරයි
    delivered කියන්නෙ උබ යවපු message එක උගේ phone එකට ගියා. ඒත් තාම බලලා නෑ...