Whatsapp Seen vs Delivered අතර වෙනස මොකක්ද? බන්හ්
Shamal3001 Well-known member Sep 22, 2021 7,147 12,055 113 Apr 14, 2024 #1 Whatsapp Seen vs Delivered අතර වෙනස මොකක්ද? බන්හ්
tharakaf Well-known member Oct 19, 2020 36,417 75,101 113 Apr 14, 2024 #2 Shamal3001 said: Whatsapp Seen vs Delivered අතර වෙනස මොකක්ද? බන්හ් Click to expand... Sent - umbey eken message eka giya. Giye naththan network aulak (internet). thani hari eka Delivered - uge phone ekata deliver wela tiyenne (tin gaala saddayak awilla athi uta. "Seen" disable karapu unge penne ochcharai). Hari 2 Seen - kiyawala tiyenne message eka (seen disable karapu unge meka penne ne). Nil hari 2 Reactions: MR.YOLO
Shamal3001 said: Whatsapp Seen vs Delivered අතර වෙනස මොකක්ද? බන්හ් Click to expand... Sent - umbey eken message eka giya. Giye naththan network aulak (internet). thani hari eka Delivered - uge phone ekata deliver wela tiyenne (tin gaala saddayak awilla athi uta. "Seen" disable karapu unge penne ochcharai). Hari 2 Seen - kiyawala tiyenne message eka (seen disable karapu unge meka penne ne). Nil hari 2
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Apr 14, 2024 #3 WhatsApp message එක යන්නේ උන්ගේ servers වලට රෙසිපියන්ට් online ආවම අර message එක උගේ mobile එකට යනවා, means delivered රෙසිපියන්ට් push-up එක හෝ app එකේ message එක දකිනවා, means seen servers වල තියාගන්නේ අරූගේ mobile එක online එනකම් විතරයි Reactions: MR.YOLO
WhatsApp message එක යන්නේ උන්ගේ servers වලට රෙසිපියන්ට් online ආවම අර message එක උගේ mobile එකට යනවා, means delivered රෙසිපියන්ට් push-up එක හෝ app එකේ message එක දකිනවා, means seen servers වල තියාගන්නේ අරූගේ mobile එක online එනකම් විතරයි
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Apr 14, 2024 #4 seen කියන්නෙ උබ යවපු message එක ඌ බලල ඉවරයි delivered කියන්නෙ උබ යවපු message එක උගේ phone එකට ගියා. ඒත් තාම බලලා නෑ...
seen කියන්නෙ උබ යවපු message එක ඌ බලල ඉවරයි delivered කියන්නෙ උබ යවපු message එක උගේ phone එකට ගියා. ඒත් තාම බලලා නෑ...