උබලා මොකද හිතන්නේ ,මෙන්න මු මන් ආසම මෝටර් ව්ලොගර් කෙනෙක්.දැන් ලංකාවේ ඉන්නේ,මු මෙහෙ නම් බයික් එකෙන් ට්‍රැවල් එකක් දාන පාටක් නැ
උබලා මොකද හිතන්නේ ,මෙන්න මු මන් ආසම මෝටර් ව්ලොගර් කෙනෙක්.දැන් ලංකාවේ ඉන්නේ,මු මෙහෙ නම් බයික් එකෙන් ට්‍රැවල් එකක් දාන පාටක් නැ
bike valata asa nama balapan machanතෑන්කස් මචෝ වීඩියෝ එක ශෙයාර් කළාට. මුගෙ නියම බ්‍රිටිෂ් ඉංග්ලිෂ් ඇක්සන්ට් එක තියෙන්නේ. ලංකාවේ ගෝත යූටිියබ් චැනල් බලන වෙලේ මේ වගේ එකක් බැලුවාම ඉංග්‍රීසි ටිකක් හරි හදාගන්න පුලුවන්
I saw Ceylon Tea in other countries but made in Lebanon or Turkey.Ceylon" brand should be used for all products exported from Sri Lanka and strictly regulated and protected

රටේ නම තිබිලා තියෙන්නෙ ලංකාව කියලා ඉස්සර ඉඳන්ම. රාමායණය , ඇත්ත හෝ බොරු, පොතෙත් නම තියෙන්නෙ ලංකා කියලනෙ. තේරුම මම හිතන්නෙ දූපත කියන එක. සෙයිලාන් කියලා ඉස්සර පිටරට මිනිස්සු කියපු එක සුද්දෝ සිලෝන් විදිහට පාවිච්චි කළා.What's the meaning of SRI LANKA? Just to know.
Thanks broරටේ නම තිබිලා තියෙන්නෙ ලංකාව කියලා ඉස්සර ඉඳන්ම. රාමායණය , ඇත්ත හෝ බොරු, පොතෙත් නම තියෙන්නෙ ලංකා කියලනෙ. තේරුම මම හිතන්නෙ දූපත කියන එක. සෙයිලාන් කියලා ඉස්සර පිටරට මිනිස්සු කියපු එක සුද්දෝ සිලෝන් විදිහට පාවිච්චි කළා.
පස්සෙ නිදහස් පක්ශේ උන්ට රට පූජනීය කරන්න ශ්‍රී කෑල්ලක් ඉස්සරහට දැම්මා. උන්ගෙ පක්ෂෙටත් ශ්‍රී දාගත්තා. ශ්‍රී නිෂ්ශංක කියලා නම තිබ්බ පක්ශෙ ලේකම් ඕක කලේ කියලත් කියනවා. වෙන නම්වලින් හඳුන්වන එක නැවැත්තුවා. ඔය මිනිස්සු කියන්නෙ ඇඩම්ස් පීක් කියන්න එපා ශ්‍රීපාදය කියන්න කියලා ඉංග්‍රීසියෙනුත්. ඒ වගේ.
ශ්‍රී ලංකා = පූජනීය දූපත
https://en.wikipedia.org/wiki/Herbert_Sri_Nissanka