Changing the name from Ceylon to Sri Lanka was a huge mistake

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113

    උබලා මොකද හිතන්නේ ,මෙන්න මු මන් ආසම මෝටර් ව්ලොගර් කෙනෙක්.දැන් ලංකාවේ ඉන්නේ,මු මෙහෙ නම් බයික් එකෙන් ට්‍රැවල් එකක් දාන පාටක් නැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113

    උබලා මොකද හිතන්නේ ,මෙන්න මු මන් ආසම මෝටර් ව්ලොගර් කෙනෙක්.දැන් ලංකාවේ ඉන්නේ,මු මෙහෙ නම් බයික් එකෙන් ට්‍රැවල් එකක් දාන පාටක් නැ

    තෑන්කස් මචෝ වීඩියෝ එක ශෙයාර් කළාට. මුගෙ නියම බ්‍රිටිෂ් ඉංග්ලිෂ් ඇක්සන්ට් එක තියෙන්නේ. ලංකාවේ ගෝත යූටිියබ් චැනල් බලන වෙලේ මේ වගේ එකක් බැලුවාම ඉංග්‍රීසි ටිකක් හරි හදාගන්න පුලුවන්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113
    තෑන්කස් මචෝ වීඩියෝ එක ශෙයාර් කළාට. මුගෙ නියම බ්‍රිටිෂ් ඉංග්ලිෂ් ඇක්සන්ට් එක තියෙන්නේ. ලංකාවේ ගෝත යූටිියබ් චැනල් බලන වෙලේ මේ වගේ එකක් බැලුවාම ඉංග්‍රීසි ටිකක් හරි හදාගන්න පුලුවන්
    bike valata asa nama balapan machan
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,157
    26,614
    113
    Kandy
    මාත් බැලුවා ෆිල්ම් එකක් බලනවා වගේ ෆීලින් එකක් එන්නේ
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මේ වීඩියෝ එකට මේ පල්ලෙහා කමෙන්ට් එක දාල තිබ්බෙ වයසක පිටරටක කෙනෙක්. ඇත්තටම නම වෙනස් කල එක ලොකු පාඩුවක්.

    " I remember Ceylon on maps as a kid at school and i still have an old Times world atlas. Ceylon would be coloured pink, like all British Empire countries. The sun never set on the British Empire. And Bangladesh was called East Pakistan."

    මේ තව කමෙන්ට් එකක්. සීලොන් කියන නම අදටත් පිටරටවල මිනිස්සුන්ගෙ මතකෙ තියෙනව. සෑහෙන ප්‍රසිද්ධියක් තිබිල තියෙනව

    " Very nice. Freddie, Ceylon (which I remember well) is pronounced 'see-lon'. It makes me feel very old that young folk today don't know what Sri Lanka used to be called! Ceylon Tea was world famous! "
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    What's the meaning of SRI LANKA? Just to know.
    රටේ නම තිබිලා තියෙන්නෙ ලංකාව කියලා ඉස්සර ඉඳන්ම. රාමායණය , ඇත්ත හෝ බොරු, පොතෙත් නම තියෙන්නෙ ලංකා කියලනෙ. තේරුම මම හිතන්නෙ දූපත කියන එක. සෙයිලාන් කියලා ඉස්සර පිටරට මිනිස්සු කියපු එක සුද්දෝ සිලෝන් විදිහට පාවිච්චි කළා.

    පස්සෙ නිදහස් පක්ශේ උන්ට රට පූජනීය කරන්න ශ්‍රී කෑල්ලක් ඉස්සරහට දැම්මා. උන්ගෙ පක්ෂෙටත් ශ්‍රී දාගත්තා. ශ්‍රී නිෂ්ශංක කියලා නම තිබ්බ පක්ශෙ ලේකම් ඕක කලේ කියලත් කියනවා. වෙන නම්වලින් හඳුන්වන එක නැවැත්තුවා. ඔය මිනිස්සු කියන්නෙ ඇඩම්ස් පීක් කියන්න එපා ශ්‍රීපාදය කියන්න කියලා ඉංග්‍රීසියෙනුත්. ඒ වගේ.

    ශ්‍රී ලංකා = පූජනීය දූපත

    https://en.wikipedia.org/wiki/Herbert_Sri_Nissanka
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,839
    11,868
    113
    Ceylon kiyanne sri lanka kiyala danne nathi nisa thama oya tea hari wikinenne..
    naththan pitarata pro LTTE ewun oya namath kala apita tea wikunanna wenneth naha..
    anik paththen ape pons la rata panala gu kara gaththama eka ceylon kiyana brand ekatath balapaanawa..dan sri lanka kiyana eka witharai chora wenne..ceylon brand ekata wadi awlak naha..
    enisa Sri Lanka kiyala wena namak ratata thiyan eka best decision ekak..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93

    Thanks bro
     
    • Like
    Reactions: NRTG