💥🎥🎬 Fallout - TV series | Teaser Trailer (Based on the popular video game franchise 'Fallout') 🎬🎥💥

lilman

Well-known member
  • May 10, 2009
    40,808
    54,236
    113
    Colombo
    Woke මගුලක් නෙවේ මහත්තයො මේක. :lol: Woke සීන්ස්වලට සෑහෙන විරුද්ධ film critics ලත් Fallout සීරීස් එක හුගක් හොදයි කියලා කියන්නෙ. :yes:

    බලපන්කො කල්ලො කීදෙනෙක් ඉන්නවද කියල.ඔය නහයෙ හිල තියන එකාගෙ ලමයෙකුත් ඉන්නව නේද කලු ?? බෝම්බෙ පුපුරද්දි අස්සය පිටේ තියන් අරන් යන්නෙ.

    අනික බන් මේක 50 ගනන් වල කතාවක්.ඒ කාලෙ කල්ලො යාලුවො විදියට හිටියද ? වර්නබේදවාදය තිබ්බ කාලෙ..
     
    • Like
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,772
    113
    Woke මගුලක් නෙවේ මහත්තයො මේක. :lol: Woke සීන්ස්වලට සෑහෙන විරුද්ධ film critics ලත් Fallout සීරීස් එක හුගක් හොදයි කියලා කියන්නෙ. :yes:

    මටත් සැහෙන කාලෙකින් බලපු හොඳ character buildup එකක් එක්ක ආව කතාවක්.

    කල්ලෝ හිටියටම වොක් කියන්න බෑනේ. ඕක බලන හැටි ආර්තිකල් එකක් තිබ්බ බුකියේ ආයේ හම්බ උනොත් අලවන්නන්
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    බලපන්කො කල්ලො කීදෙනෙක් ඉන්නවද කියල.ඔය නහයෙ හිල තියන එකාගෙ ලමයෙකුත් ඉන්නව නේද කලු ?? බෝම්බෙ පුපුරද්දි අස්සය පිටේ තියන් අරන් යන්නෙ.

    අනික බන් මේක 50 ගනන් වල කතාවක්.ඒ කාලෙ කල්ලො යාලුවො විදියට හිටියද ? වර්නබේදවාදය තිබ්බ කාලෙ..
    මොන පාටක, මොන ජාතියක මනුස්සයෙක් රගපෑවත් අවුලක් නෑ ෆිල්ම් එකක හරි TV series එකක හරි ඒ මනුස්සයා කරන කැරැක්ටර් එකෙන් කතාවට හොද දායකත්වයක් දෙනවා නම්. එහෙම නැතුව ස්ටෝරියයි, කැරැක්ටර්සුයි පැත්තක දාලා එක එකාගෙ political, gender, social propagandas ප්‍රමෝට් කරන්නම විතරක් ෆිල්ම්, TV series හදනකොට තමයි මිනිස්සුන්ට බලන්න එපා වෙන්නෙ. ඔය මාතෘකා ප්‍රමෝට් කරන්නම බලාගෙන හදන අටමගල් නම් මං කොහොමත් බලන්න යන්නෙ නෑ රිවීව්ස් එහෙම කොච්චර හොද වුණත්. Fallout සීරීස් එක එහෙම එකක් නෙවේ කියලා තමයි Anti-woke critics ලත් කියන්නෙ. Critical drinker වගේ critics ලත් මේ සීරීස් එකට කැමතියි කියන්නෙ අනිවා හොද එකක් වෙන්න ඇති. :yes:
     
    • Like
    Reactions: lilman

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,482
    1
    51,127
    113
    ප*යාගල
    sorry.com
    Story eka game eke Story ekata wda wenas.hoda buildup ekak thiynwa. Season2 eke thamai hodama tika balanna wenne . Except that kallo innwa aulk na ekanm Woke propaganda eka nm awillama na wage meka athulata