පොඩි ජෙප්පන්ට හොඳ නැති ලොකු ජෙප්පන්ගේ අවුරුදු

elajani

Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113
    කවුරු හරි සරමක් ඇදන් පොටෝ දාන එකටද තොපි අවුරුදු කියන්නේ ?
    පාරෙ ඉදන් බෝර්ඩ් අල්ලන එවුන්ට මොන අවුරුදු ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,083
    167,999
    113
    එකමත් එක රටක
    පාරෙ ඉදන් බෝර්ඩ් අල්ලන එවුන්ට මොන අවුරුදු ද
    ඉතින් කවුද කිව්වේ ඔය අවුරුදු කියලා උබට ?

    උන්ට කලිසමක් ගන්න සල්ලි නැතුව පවුලම එකම රෙද්දක් අරන් ඇදුම් මහන් වෙන්න බැරිද ? :rofl:
     
    • Haha
    Reactions: icepack

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,020
    12,399
    113
    Behind u :p
    Screenshot-2024-04-14-08-29-43-25-948cd9899890cbd5c2798760b2b95377.jpg

    Ape salli hora kanne natuwa awrudu budiyagena kawat apita awlak naa
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    දන්න නිසා කියන්නෙ. උඹල ජෙප්පො මේමයි අරෙමයි කියල ස්ටීරියෝ ටයිප් හදන් ෆැන්ටසි හදන් හිටියට. ජෙප්පොත් උඹල වගේම කාල බීල ඇඳල හුkala ඉන්න ජාතියක්..
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    දන්න නිසා කියන්නෙ. උඹල ජෙප්පො මේමයි අරෙමයි කියල ස්ටීරියෝ ටයිප් හදන් ෆැන්ටසි හදන් හිටියට. ජෙප්පොත් උඹල වගේම කාල බීල ඇඳල හුkala ඉන්න ජාතියක්..
    අනුන්ගෙන් ඉල්ලගෙනද ? :lol: :lol: :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    දේශපාලනය කරන්න ඕන මඩ නොගහ
    තම තමන්ගේ පෞද්ගලික ජිවිත දේශපාලනේට ගාවගන්න එක නිසා තමයි ලංකාව බින්දුවේ ඉන්නේ

    අරයගෙ වාහනේ, මෙයා අඳින විදිහ, අරයගෙ ගැනිගේ සල්ලි, මෙයාගේ කලිසම වැටෙන එක, ඕව මේවා බොළඳ වටේ ඉන්න කටු කන බල්ලොන්ගේ වැඩ

    වෙන්න ඕන කරන විදිහ, කරලා පෙන්නලා තියෙන විදිහ සහ කරන්න කියන සැලසුම්
    සැලසුමක් නැති එකෙක්ට ගමක් රටක් දෙන්න බැහැ
    තමන්ගේ දෙයක් හදා ගත්තු නැති එකෙක් එකියක්ට ගමක් රටක් දෙන්න බැහැ

    යමක් කරලා පෙන්නපු
    යමක් කරලා තියෙන
    වැඩපිළිවෙලක් ඇති

    මෙන්න මේ වගේ එකෙක්ට තමයි ගමක් රටක් දෙන්න ඕන

    අඳින පළදින දේවල් අදාල නැහැ
     
    • Like
    Reactions: waca and vectorizer

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113
    දන්න නිසා කියන්නෙ. උඹල ජෙප්පො මේමයි අරෙමයි කියල ස්ටීරියෝ ටයිප් හදන් ෆැන්ටසි හදන් හිටියට. ජෙප්පොත් උඹල වගේම කාල බීල ඇඳල හුkala ඉන්න ජාතියක්..
    ඒවුනාට උන් කියන්නෙම
    අරක එපා මේක එපා.. කියලා
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉතින් කවුද කිව්වේ ඔය අවුරුදු කියලා උබට ?

    උන්ට කලිසමක් ගන්න සල්ලි නැතුව පවුලම එකම රෙද්දක් අරන් ඇදුම් මහන් වෙන්න බැරිද ? :rofl:
    ඒකත් යාලුවෙක් දුන්නා වෙන්න පුලූවන්