DJI mic pawichchi krnwd?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,505
    11,862
    113
    🤍

    https://www.cameralk.com/product/dj...stemrecorder-for-camera-and-smartphone-24-ghz

    kohomada durability eka ehma?

    1635504355_1664904.jpg
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,673
    7,492
    113
    ඕකේ Noise Cancelling එක බර අවුල්.
    අනික අර පෙන්නන තරම් Sound Quality එකක් නම් නෑ.
    Rode එකේ Sound Quality එක නම් හොඳයි, ඒත් ඒක පාවිච්චි කරද්දී ටිකක් ප්‍රශ්ණ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,310
    45,305
    113
    man oya camer vikunana loku shops tikkt msg dala ahala baluwa dji eka tiynwd kiyd kiyl

    dji eka out of stock lu

    ita wada hodai lu rode eke ara kotu hutta

    ;)
    parissamen kaluwongen badu gaddi

    :D.Hodata salli hoyana youtube channel karana set eka use karannema dji.hoda nathnam unta eka wisik karala wena ekak ganna eka gemak naha..:yes:
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,505
    11,862
    113
    🤍
    ඕකේ Noise Cancelling එක බර අවුල්.
    අනික අර පෙන්නන තරම් Sound Quality එකක් නම් නෑ.
    Rode එකේ Sound Quality එක නම් හොඳයි, ඒත් ඒක පාවිච්චි කරද්දී ටිකක් ප්‍රශ්ණ.
    me dji mic eke latest ma eke thamai neda aula tiyenne

    issllama apu oya man dala tiyana photo eke mic eke nemeine

    :D.Hodata salli hoyana youtube channel karana set eka use karannema dji.hoda nathnam unta eka wisik karala wena ekak ganna eka gemak naha..:yes:
    ouu godak notice kara math oka

    itchy boots ganith oka use krnne
    ------ Post added on Apr 16, 2024 at 7:23 AM
     
    • Like
    Reactions: Bitter Truth

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,673
    7,492
    113
    me dji mic eke latest ma eke thamai neda aula tiyenne

    issllama apu oya man dala tiyana photo eke mic eke nemeine

    ouu godak notice kara math oka

    itchy boots ganith oka use krnne
    ------ Post added on Apr 16, 2024 at 7:23 AM
    ප්‍රධාන චැනල්වලට නම් ඕවා දීලා තියෙන්නේ නොමිලේ.
    උන් කරන්නේ තනිකර advertising.

    නෑ.
    අවුල තියෙනවා දෙකේම.
    පරණ එකේ වැඩියි.
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,505
    11,862
    113
    🤍
    ප්‍රධාන චැනල්වලට නම් ඕවා දීලා තියෙන්නේ නොමිලේ.
    උන් කරන්නේ තනිකර advertising.

    නෑ.
    අවුල තියෙනවා දෙකේම.
    පරණ එකේ වැඩියි.
    ehemada . rode eka hriyn natte hena size wedi patta kethai mic ekaka feel ekk na anika
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,310
    45,305
    113
    මෙහෙම සයිට් එකක් හදලා, මයින්ඩ මාත්තයා ලෝකේ හොඳම Chef කියලා article එකක් දාලා දෙන්න ද..?
    😂😂😂

    Haa🤣

    Dji mic ekak hodama kiyala kiyanna e site eka hadala..maru porawal lankawe inne..🤣🤣🤣
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    මේකේ උන් ඕවා ගැන දන්න ලබ්බක් නෑ..ගන්න ඵකක් දෙකම use කරන උන්ගෙන්ම අහල බලපං.නැත්නම් FB group තියෙනවා ඔය දේවල් සම්බන්ධ.,ඒකක අහපන්..android phone ඵකක් ගැන අැහුවොත් අයිෆෝන් ඵකක් ගන්න කියන උන් මේකේ ඉන්නේ.🤪
     
    • Love
    Reactions: Psiko

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,673
    7,492
    113
    මම DJI සහ Rode දෙකම පාවිච්චි කරලා තියෙනවා.
    මට mic වලින් කෙනෙක්ට හොඳයි කියන්න පුළුවන් එකම එක තමයි සෙන්හයිසර් එක.
    ඒත් ඒක ලංකාවෙන් ගන්න බෑ.
    මම ගත්තේ සිංගා වලින්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,505
    11,862
    113
    🤍
    මම DJI සහ Rode දෙකම පාවිච්චි කරලා තියෙනවා.
    මට mic වලින් කෙනෙක්ට හොඳයි කියන්න පුළුවන් එකම එක තමයි සෙන්හයිසර් එක.
    ඒත් ඒක ලංකාවෙන් ගන්න බෑ.
    මම ගත්තේ සිංගා වලින්.
    senheiser ganan