https://www.cameralk.com/product/dj...stemrecorder-for-camera-and-smartphone-24-ghz
kohomada durability eka ehma?
man oya camer vikunana loku shops tikkt msg dala ahala baluwa dji eka tiynwd kiyd kiylOut Of Stock weyi da hoda nathnam..![]()
parissamen kaluwongen badu gaddiman oya camer vikunana loku shops tikkt msg dala ahala baluwa dji eka tiynwd kiyd kiyl
dji eka out of stock lu
ita wada hodai lu rode eke ara kotu hutta
parissamen kaluwongen badu gaddi
.Hodata salli hoyana youtube channel karana set eka use karannema dji.hoda nathnam unta eka wisik karala wena ekak ganna eka gemak naha..
me dji mic eke latest ma eke thamai neda aula tiyenneඕකේ Noise Cancelling එක බර අවුල්.
අනික අර පෙන්නන තරම් Sound Quality එකක් නම් නෑ.
Rode එකේ Sound Quality එක නම් හොඳයි, ඒත් ඒක පාවිච්චි කරද්දී ටිකක් ප්‍රශ්ණ.
ouu godak notice kara math oka.Hodata salli hoyana youtube channel karana set eka use karannema dji.hoda nathnam unta eka wisik karala wena ekak ganna eka gemak naha..
![]()
ප්‍රධාන චැනල්වලට නම් ඕවා දීලා තියෙන්නේ නොමිලේ.me dji mic eke latest ma eke thamai neda aula tiyenne
issllama apu oya man dala tiyana photo eke mic eke nemeine
ouu godak notice kara math oka
itchy boots ganith oka use krnne
------ Post added on Apr 16, 2024 at 7:23 AM
ehemada . rode eka hriyn natte hena size wedi patta kethai mic ekaka feel ekk na anikaප්‍රධාන චැනල්වලට නම් ඕවා දීලා තියෙන්නේ නොමිලේ.
උන් කරන්නේ තනිකර advertising.
නෑ.
අවුල තියෙනවා දෙකේම.
පරණ එකේ වැඩියි.
ප්‍රධාන චැනල්වලට නම් ඕවා දීලා තියෙන්නේ නොමිලේ.
උන් කරන්නේ තනිකර advertising.
නෑ.
අවුල තියෙනවා දෙකේම.
පරණ එකේ වැඩියි.
user experince eka easy anik mic walata wada
මෙහෙම සයිට් එකක් හදලා, මයින්ඩ මාත්තයා ලෝකේ හොඳම Chef කියලා article එකක් දාලා දෙන්න ද..?
මෙහෙම සයිට් එකක් හදලා, මයින්ඩ මාත්තයා ලෝකේ හොඳම Chef කියලා article එකක් දාලා දෙන්න ද..?
![]()
senheiser gananමම DJI සහ Rode දෙකම පාවිච්චි කරලා තියෙනවා.
මට mic වලින් කෙනෙක්ට හොඳයි කියන්න පුළුවන් එකම එක තමයි සෙන්හයිසර් එක.
ඒත් ඒක ලංකාවෙන් ගන්න බෑ.
මම ගත්තේ සිංගා වලින්.