ගෑණු ළමයි

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    එහෙනම් කිරියෙ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්

    ඔන්න කිරියනේ දැන් ටිකක් නාකිත් වේගන එන හින්ද බඳින්න කෙල්ලෙක් හොයාගන්න සීන් එකට මම එන්ටර් වෙලා ඉන්නෙ මේ ටිකේ. අර ලෝ ඔෆ් ඇට්රෑක්ෂන්ද මොකක්ද සීන් එකද හින්දද මන්ද මේ අල්ල පනල්ලෙ HR එකේ කෑල්ලක් ටකල් උනා. මම එහෙම උත්සාහ කරලවත් නෙවේ වැඩේ නිකන්ම ප්ලග් උනා.

    දැන් ඉතින් කොල්ලත් ෆුල් හැපී එකේ ඉන්නෙ. ගිනි කාෂ්ටකේ එන හුලගත් සැපයි වගේ සීන් එකක හිටියෙ කෙල්ලත් ඉතින් අවුලක් නෑ. මම බෝඩිමේ ඉඳන් එන නිසා කෑම එකක් පවා උස්සගෙන එනව. දැං ඔන්න ෆුල් මාවලස් ලව් සීන් එකේ ඉන්නෙ.

    මම වැඩකරන තැන රජයේ තැනක් උනාට හරියට IT එකක් නෑ. IT division ඉන්න උං කොහොම රස්සාවට ආවද දන්නෑ උං මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඉතින් රැම් එකක් පිහදලා ගහන්න උනත් ඒකෙ උන් මට කතා කරන්නෙ ( මමත් මහා දේවල් දන්න එකෙක් නෙවේ.)

    ඔන්න ඉතින් මේකිගෙ pc එකත් on වෙන්නෙ නෑ කියල මට කතා කරා. මමත් ඉතින් වැඩ පෙන්නන්නත් එක්ක ඕව මොකද නංගී කියල දුවගෙන ගියා. මම ඉතින් එහෙන් මෙහෙන් කේබල් තදකරල ඔන් කරල බැලුව හරි ගියේ නෑ. එයත් ඉතින් යාලුවෝ එක්ක Lunch ගන්න යනව කියල ගියා.

    මම ඉතින් දගලලා රැම් එක පිහදලා ගැහුවම බඩු වැඩ කරා. ඔන්න ඉතින් ඒ මලදානෙ ඔන් උනාට පස්සෙ මම එන්න හදනකොට මෙන්න යකෝ වයිබර් මැසේජ් නෝටිෆිකේෂන් රෑනක් එනව pc එකට. මම අනුන්ගෙ මැසේජ් බලන්නෙ නෑ වගේ අනං මනං ප්‍රතිපත්ති නැති ඒකෙක් නිසා එසැනින් වයිබර් එක ඕපන් කරල බැලුව. කියන්න සතුටුයි පින්වතුනි කොල්ලො 3ක් එක්ක මේ අහිම්සක නම්ගි චැට් කරනව. මගෙත් එක්ක 4යි 🤣. සමහර උං එක්ක වෙඩින් එකත් ප්ලෑන් කරල 🤣🤣.

    ඒක දැකපු ගමන් මටත් තදවෙලා දාඩියක් දාල ආව. හැබැයි කිරියෙ ගෑණුගැන නෙගටිව් කතා දැකලම මම තේරුම් අරන් හිටියෙ ඕන වෙලාවක කෙලවෙන්න පුළුවන් කියල. ඉතින් මම චැට් එක ක්ලෝස් කරල ආව. අදටත් ඒකි දන්නෙ නෑ මම දන්නව කියල ෆුල් මාවලස් ලව් කතා මැසේජ් දානව මේ ටිකේම පුකෙන් හිනා බං 🤣.

    කසාද හෙවිල්ලෙ පලවෙනි අදියර එතනින් ඉවරයි සිංහල්ලු 😌. අපටත් දවසක ඉර පායාදෝ කියල ඉන්නව ඉතින්.
    4n ekek hari badi kiyala hithan chat karanwa athi ban, ekitath one kama aththe koma hari kasadayak bada ganna, think about that.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    Ai kela une
    2නෙක් වටේ යනවා එකියක් බැන්දට පස්සේ වෙන එකෙක්ට කියල ළමයෙක් හදාගෙන එක බෙර ගත්තේ DNA Test එකක් කරලා යන්තන් . අනිත් එකී ගෙදර මෙලෝ වැඩක් කරන්නේ නැ ඔකොම අම්මල කරන්නේ මිනිහ ගැන කිසිම තැකීමක් නැ. බලා බලා බලා ගැණු නම් ලන්කොර ගන්න එපා මැරෙන කන් තනියම ඉදපල්ලා :cool:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මෙව්වා කියවද්දී අපේ කෙල්ලොන්ට පින් දෙන්න හිතෙනවා...දාහින් එකක් හම්බෙච්ච එක ගැන පට්ටම සතුටුයි.

    ඔන්න ඔච්චරයි මටත් හිතුනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    2නෙක් වටේ යනවා එකියක් බැන්දට පස්සේ වෙන එකෙක්ට කියල ළමයෙක් හදාගෙන එක බෙර ගත්තේ DNA Test එකක් කරලා යන්තන් . අනිත් එකී ගෙදර මෙලෝ වැඩක් කරන්නේ නැ ඔකොම අම්මල කරන්නේ මිනිහ ගැන කිසිම තැකීමක් නැ. බලා බලා බලා ගැණු නම් ලන්කොර ගන්න එපා මැරෙන කන් තනියම ඉදපල්ලා :cool:
    බලා බලා බලා ගෑනු ලංකරගන්න එපා කිව්වෙ මොකක්ද? බලා එකෝ වෙලා..
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඔෆිස් desktop එකට viber, whatsap වගේ ඒවා install කරන්න දෙනවද බන්? :growl:
    ඕව monitor වෙන්න නැද්ද ? :baffled::growl:
    අඩුගානේ install කරන්න පුළුවන් උනත් ඕව use කරද්දී guilty feeling එකක් එන්නේ නැද්ද.:(
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Eki office eke hesirima kohomada bn.. ahinsakai dekata ganinna be wageda inne??
    Nettan kata sera kellek da??
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    not always machan. I'm 32 now and casually dating a 19 years old girl
    1713246679654.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,951
    46,242
    113
    අපරාදේ ඉතිං උඹේ ලයිෆ් ඵකත්...බැඳලම බලපං අාතල් ඵක.😀
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    බලා බලා බලා ගෑනු ලංකරගන්න එපා කිව්වෙ මොකක්ද? බලා එකෝ වෙලා..
    සමාවක් දිය නොහැකි වැරදි බන්. ඔය කෑම එකට ලුණු අඩු වැඩි වෙන එවුව නෙමේ එවුව නම් දෙන්න එක්කම එකතුවෙලා හද ගන්න පුළුවන් නෙහැ. දෙන්න එක්ක කතා කරලා වැරදි හදාගෙන මිනිහට ආදරෙන් ඉන්නවා නම් මිනිහ උට දෙන්න පුළුවන් හැම දේම තමන් ගේ ගැනිට දෙනවන්හේ ...
     
    • Love
    Reactions: Heshan Daminda

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Friends with benefits wage tiya ganim. Sira love karanna yanna epa... Dan kello okkoma wage oma tama. Maat danna kello inno unge official kollo rata habai mun mehe kollo ekka yannati tanak na 🤣
     
    • Like
    Reactions: maxraj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,684
    18,391
    113
    මෙවුව තමයි අපේ ගෑනුන්ට පිටුනොපාන්න අපේ හිත් control කරගන්න මෝටිවේසන්