ගෑණු ළමයි

nul

Well-known member
  • Aug 7, 2017
    3,832
    5,138
    113
    Arun 3 dena palu yanna denawa athi.uba aye marriage messages nan danna epa.eki record karagananwada danne ne
    අම්මෝ නෑ බං තවම බඳින මැසේජ් දාල නෑ මම දාන්නෙත් නෑ. හැබැයි වැඩෙ මාට්ටු නොව්නනම් මම තව මාසයක් දෙකක් ඇතුලත ඕක කියන්නත් තිබ්බ. පොඩ්ඩක්වත් හොයන්න බෑ බං. සුපිරියටම අන්දනව.
     
    • Like
    Reactions: Ryan08 and c gate

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    මහත්තයා අමාත්‍යංශයේ ලේකම්තුමාට මේ ගැන ලිඛිතව පැමිණිලි කරන්න එපයි
     
    • Haha
    Reactions: windows_ubuntu

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,138
    113
    kellata wayasa keeyada? ubata wayasa?
    කෙල්ල 28යි මම 31යි

    මහත්තයා අමාත්‍යංශයේ ලේකම්තුමාට මේ ගැන ලිඛිතව පැමිණිලි කරන්න එපයි
    පස්සෙ පොරත් ලයින් කරගෙන මාව එලවයි 🤣🤣
    ------ Post added on Apr 15, 2024 at 4:49 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    කෙල්ල 28යි මම 31යි

    පස්සෙ පොරත් ලයින් කරගෙන මාව එලවයි 🤣🤣
    ------ Post added on Apr 15, 2024 at 4:49 PM
    එහෙනම් අතිරේක ලේකම්තුමියta දැනුම් දෙන්න
     
    • Haha
    Reactions: Ysa Karu and nul

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,096
    11,770
    113
    ඕම තමා 30 පැන්නා නං තේරිච්ච කෑලි තමා කරගහන්න වෙන්නෙ
     
    • Sad
    Reactions: nul

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,839
    68,226
    113
    අම්මෝ නෑ බං තවම බඳින මැසේජ් දාල නෑ මම දාන්නෙත් නෑ. හැබැයි වැඩෙ මාට්ටු නොව්නනම් මම තව මාසයක් දෙකක් ඇතුලත ඕක කියන්නත් තිබ්බ. පොඩ්ඩක්වත් හොයන්න බෑ බං. සුපිරියටම අන්දනව.
    Ubala 4n hodama eka toranawa athi.
     
    • Haha
    Reactions: nul

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,771
    1
    62,863
    113
    Mother Earth
    ඒකිගේ අක්කගේ ලැප් එකද දන්නෙ නෑනේ. වැඩේ අත අරින්න එපා. කෙලින්ම අහපන් මට කැමතිද කියලා.
     
    • Haha
    Reactions: nul and Ryan08

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,517
    6,384
    113
    ඕක මොකද්ද බන්. මගේ යාලුවෙක් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියා සජරි එකකට. ඌ බලන්න මමත් ගියා. එතකොට මම දෑහින් ම දැක්කා නර්ස් කෙල්ලෙක් මූට ල්යින් දානවා. ඒකිම නම්බර් එකත් ඉල්ලගෙන තිබුනා. මාසෙකට පස්සෙ අහලා බැලින් නම් අරකි මොකෝ කියන්නෙ කියල ඌ කිව්ව ඒකි බැදපු එකක් කියලා..මිනිහට අහු උනා නම් අරූ තමයි පස්සෙන් ආවෙ කියයි ඒකි 😅
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    එහෙනම් කිරියෙ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්

    ඔන්න කිරියනේ දැන් ටිකක් නාකිත් වේගන එන හින්ද බඳින්න කෙල්ලෙක් හොයාගන්න සීන් එකට මම එන්ටර් වෙලා ඉන්නෙ මේ ටිකේ. අර ලෝ ඔෆ් ඇට්රෑක්ෂන්ද මොකක්ද සීන් එකද හින්දද මන්ද මේ අල්ල පනල්ලෙ HR එකේ කෑල්ලක් ටකල් උනා. මම එහෙම උත්සාහ කරලවත් නෙවේ වැඩේ නිකන්ම ප්ලග් උනා.

    දැන් ඉතින් කොල්ලත් ෆුල් හැපී එකේ ඉන්නෙ. ගිනි කාෂ්ටකේ එන හුලගත් සැපයි වගේ සීන් එකක හිටියෙ කෙල්ලත් ඉතින් අවුලක් නෑ. මම බෝඩිමේ ඉඳන් එන නිසා කෑම එකක් පවා උස්සගෙන එනව. දැං ඔන්න ෆුල් මාවලස් ලව් සීන් එකේ ඉන්නෙ.

    මම වැඩකරන තැන රජයේ තැනක් උනාට හරියට IT එකක් නෑ. IT division ඉන්න උං කොහොම රස්සාවට ආවද දන්නෑ උං මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඉතින් රැම් එකක් පිහදලා ගහන්න උනත් ඒකෙ උන් මට කතා කරන්නෙ ( මමත් මහා දේවල් දන්න එකෙක් නෙවේ.)

    ඔන්න ඉතින් මේකිගෙ pc එකත් on වෙන්නෙ නෑ කියල මට කතා කරා. මමත් ඉතින් වැඩ පෙන්නන්නත් එක්ක ඕව මොකද නංගී කියල දුවගෙන ගියා. මම ඉතින් එහෙන් මෙහෙන් කේබල් තදකරල ඔන් කරල බැලුව හරි ගියේ නෑ. එයත් ඉතින් යාලුවෝ එක්ක Lunch ගන්න යනව කියල ගියා.

    මම ඉතින් දගලලා රැම් එක පිහදලා ගැහුවම බඩු වැඩ කරා. ඔන්න ඉතින් ඒ මලදානෙ ඔන් උනාට පස්සෙ මම එන්න හදනකොට මෙන්න යකෝ වයිබර් මැසේජ් නෝටිෆිකේෂන් රෑනක් එනව pc එකට. මම අනුන්ගෙ මැසේජ් බලන්නෙ නෑ වගේ අනං මනං ප්‍රතිපත්ති නැති ඒකෙක් නිසා එසැනින් වයිබර් එක ඕපන් කරල බැලුව. කියන්න සතුටුයි පින්වතුනි කොල්ලො 3ක් එක්ක මේ අහිම්සක නම්ගි චැට් කරනව. මගෙත් එක්ක 4යි 🤣. සමහර උං එක්ක වෙඩින් එකත් ප්ලෑන් කරල 🤣🤣.

    ඒක දැකපු ගමන් මටත් තදවෙලා දාඩියක් දාල ආව. හැබැයි කිරියෙ ගෑණුගැන නෙගටිව් කතා දැකලම මම තේරුම් අරන් හිටියෙ ඕන වෙලාවක කෙලවෙන්න පුළුවන් කියල. ඉතින් මම චැට් එක ක්ලෝස් කරල ආව. අදටත් ඒකි දන්නෙ නෑ මම දන්නව කියල ෆුල් මාවලස් ලව් කතා මැසේජ් දානව මේ ටිකේම පුකෙන් හිනා බං 🤣.

    කසාද හෙවිල්ලෙ පලවෙනි අදියර එතනින් ඉවරයි සිංහල්ලු 😌. අපටත් දවසක ඉර පායාදෝ කියල ඉන්නව ඉතින්.
    පුප පලා ඔබ ඈත් වන්න
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    උබ අවුලක් ගන්න එපා බන්.. ලෝක නඩුවකින් පෙර පිනක් සෙට් වෙලා බේරුනා කියල හිතාගනින්... කොහොමද, දන්නෙ නැතුව ඕක බැදගත්තනං? කසාද බැදිලිනම් කරන්නම හිතෙන්නෙ නැත්තෙ ඔන්න ඔය වගේ සීන් දන්න අදුරන උන්ගෙන් මට සෑහෙන්න අහන්න සෙට් වෙනව මේ වගේ...

    මගේ හොදම යාලුවෙක් නර්ස් කෙනෙක් බදින සීන් එකේ ඉන්නෙ, ඒකනං ප්‍රොපෝසල්, මූ බලන්න ගිය පලවෙනි එක හෙනම හොද ප්‍රතිමූර්තිය වගේ සීන් එකේ හිටියෙ, මාස 4ක් ලවු එකත් ගියා ගෙවල් වලින් කැමති වෙලා, මූත් ඉතින් උබේ ඔය කතාවෙ මුල් හරියෙ වගේ හෙනම කික් එකෙක් හිටියෙ, පස්සෙ තමා මුට මාට්ටු වෙලා තිබ්බෙ ඒකි මූ එක්ක බදින්න ප්ලෑන් කරන අස්සෙ, පරන එකා එක්කත් රූම් ගිහින්. ( ඌ දැනටමත් බැදපු එකෙක්, මේකි බදිනකන් තියන් ගහනව ) ඒකිගෙ හොදම යාලුවගෙ කොල්ල මුගේ ෆිට් එකක් වෙලා හිටපු නිසා මූ බදින්න කලින් සීන් එක දැනගත්තා, කරුමෙට හරි දන්නෙ නැතුව බැදගත්තනං අනේ මන්ද බන්....
     
    AnuradhaRa

    Well-known member
  • ඕක මොකද්ද බන්. මගේ යාලුවෙක් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියා සජරි එකකට. ඌ බලන්න මමත් ගියා. එතකොට මම දෑහින් ම දැක්කා නර්ස් කෙල්ලෙක් මූට ල්යින් දානවා. ඒකිම නම්බර් එකත් ඉල්ලගෙන තිබුනා. මාසෙකට පස්සෙ අහලා බැලින් නම් අරකි මොකෝ කියන්නෙ කියල ඌ කිව්ව ඒකි බැදපු එකක් කියලා..මිනිහට අහු උනා නම් අරූ තමයි පස්සෙන් ආවෙ කියයි ඒකි 😅
    දැං ඉන්න කෙල්ලො ගෑනු හරිම ෆෝවඩ් නේද
    අපිට ලයින් දාන්න තමා කවුරුත් නැත්තෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,839
    68,226
    113
    උබ අවුලක් ගන්න එපා බන්.. ලෝක නඩුවකින් පෙර පිනක් සෙට් වෙලා බේරුනා කියල හිතාගනින්... කොහොමද, දන්නෙ නැතුව ඕක බැදගත්තනං? කසාද බැදිලිනම් කරන්නම හිතෙන්නෙ නැත්තෙ ඔන්න ඔය වගේ සීන් දන්න අදුරන උන්ගෙන් මට සෑහෙන්න අහන්න සෙට් වෙනව මේ වගේ...

    මගේ හොදම යාලුවෙක් නර්ස් කෙනෙක් බදින සීන් එකේ ඉන්නෙ, ඒකනං ප්‍රොපෝසල්, මූ බලන්න ගිය පලවෙනි එක හෙනම හොද ප්‍රතිමූර්තිය වගේ සීන් එකේ හිටියෙ, මාස 4ක් ලවු එකත් ගියා ගෙවල් වලින් කැමති වෙලා, මූත් ඉතින් උබේ ඔය කතාවෙ මුල් හරියෙ වගේ හෙනම කික් එකෙක් හිටියෙ, පස්සෙ තමා මුට මාට්ටු වෙලා තිබ්බෙ ඒකි මූ එක්ක බදින්න ප්ලෑන් කරන අස්සෙ, පරන එකා එක්කත් රූම් ගිහින්. ( ඌ දැනටමත් බැදපු එකෙක්, මේකි බදිනකන් තියන් ගහනව ) ඒකිගෙ හොදම යාලුවගෙ කොල්ල මුගේ ෆිට් එකක් වෙලා හිටපු නිසා මූ බදින්න කලින් සීන් එක දැනගත්තා, කරුමෙට හරි දන්නෙ නැතුව බැදගත්තනං අනේ මන්ද බන්....
    Oya wage danne nethi kiyak geni fresh kiyala hitagena marry karagena innawada
     
    AnuradhaRa

    Well-known member
  • මගේ හොදම යාලුවෙක් නර්ස් කෙනෙක් බදින සීන් එකේ ඉන්නෙ, ඒකනං ප්‍රොපෝසල්, මූ බලන්න ගිය පලවෙනි එක හෙනම හොද ප්‍රතිමූර්තිය වගේ සීන් එකේ හිටියෙ, මාස 4ක් ලවු එකත් ගියා ගෙවල් වලින් කැමති වෙලා, මූත් ඉතින් උබේ ඔය කතාවෙ මුල් හරියෙ වගේ හෙනම කික් එකෙක් හිටියෙ, පස්සෙ තමා මුට මාට්ටු වෙලා තිබ්බෙ ඒකි මූ එක්ක බදින්න ප්ලෑන් කරන අස්සෙ, පරන එකා එක්කත් රූම් ගිහින්. ( ඌ දැනටමත් බැදපු එකෙක්, මේකි බදිනකන් තියන් ගහනව ) ඒකිගෙ හොදම යාලුවගෙ කොල්ල මුගේ ෆිට් එකක් වෙලා හිටපු නිසා මූ බදින්න කලින් සීන් එක දැනගත්තා, කරුමෙට හරි දන්නෙ නැතුව බැදගත්තනං අනේ මන්ද බන්....
    මට මෙහෙම දෙයක් හිතෙනව ගෑනු වරදට පොළඹව ගන්නෙ පිරිමිි
    නර්ස් කෙල්ලට අරූ කරදර කරනව ඇති සෙක්ස් කරන්න ඕනෙ කියල
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,517
    6,384
    113
    මට මෙහෙම දෙයක් හිතෙනව ගෑනු වරදට පොළඹව ගන්නෙ පිරිමිි
    නර්ස් කෙල්ලට අරූ කරදර කරනව ඇති සෙක්ස් කරන්න ඕනෙ කියල
    ඕක නම් පොඩි උන්ගෙ ගොඩක් තියෙන දෙයක්. පොඩි කෙල්ලො fb group වලට දාන්නෙ ම් ඔය වගේ ප්‍රශ්න. කොල්ලා නාහෙන් අඩලා අඩලා රූම් ගිහින් කෙල්ල අකමැත්තෙන් කොහොමරි ගියාට පස්සෙ වෙන දේවල් තමයි
     
    • Like
    Reactions: AnuradhaRa