1. ඒක නෙමෙයි අපේ පල්ලියෙ වයසක අයගෙ සමිතියක් තියෙනව පුබුදුව කියල
එයාල හෙට ට්‍රිප්ස් එකක් යනව හපුතලේ දවස් 3 ක්
හම්මේ සීතලට මෙයාල මොනා කරයිද දන්නෙ නෑ
නුවරඑළිය ගිහින් රෑ මට හිතුණ මීගමුවෙ ගෙදර දුවන්න තියෙනව නං කියල
නුවරඑළිය වගේ පැති වල ඉන්න පුලුවන් දවල්ට විතරයි.. කොච්චර ඇවිද්දත් දාඩිය දාන්නෙ නෑ
හීටරයක් හරි ගෑනියෙක් හරි ඉන්නවනං ඇග රත්කරගන්න තිබුණ
ඇදේ තිබුණ දෙකට නමල ශීට් එකක් වගේ එකක් ඒක මම ඇදට දාගත්ත. අපි දන්නවයැ ඒ මොකක්ද කියල
බලනකොට ඒ පොරවන්න තියෙන එකලු, ඒක දැනගත්තෙ පහු වෙනිද ගෙදර එනකොට
මං රෑ ගැහෙන්න අරං නැගිටල කලුවරේම ඇවිදගෙන සාලෙට ඇවිත් සැටි පුටුවක් උඩ පත බෑ වුණා. උදේ වෙන්නෙ කොයි වෙලාවෙද බල බල
අපි කට්ටිය නවතින්න ගත්ත පොඩි ගෙයක්
2. අහ් අනිත් නිවුස් එක අපේ නංගි ලයිසන් එක අලුත් කෙරුව දැං හෙන කල්
අදයි එයාගෙ ලයිසන් කාඩ් එක ආවෙ
2030 වෙනකං තියෙනව. ඒකෙ සිම් කාඩ් එකක් නෑ දැං. QR කෝඩ් එකක් නං තියෙනව
3. ගරු ඇඩ්මින් තුමා මට කිව්ව එහෙම ආවට ගියාට ඇඩ්මින් තනතුරු දෙන්න බෑ කියල. ඔයාට මොනාද වෙන්න ඕනෙ කියල ඇහුව. මං කිව්ව මෙහෙමයි මං ගාව ලිස්ට් එකක් තියෙනව, ඒකෙ ඉන්න නරියො ටික බෑන් කරල දාන්න බැරිද කියල. මට ලිස්ට් එක එවන්න කිව්ව
නරිච්චියෙකුත් ඉන්නව 
4. අපේ අම්මට මම මොබිටෙල් කෝල් පොකට් පැක් එක දාල දුන්න. දැං හෙට දවස් 30 ඉවර වෙනව. කතා කරල තියෙන්නෙ මිනිත්තු 250 න් මිනිත්තු 14 යි
එයාල හෙට ට්‍රිප්ස් එකක් යනව හපුතලේ දවස් 3 ක්
හම්මේ සීතලට මෙයාල මොනා කරයිද දන්නෙ නෑ
නුවරඑළිය ගිහින් රෑ මට හිතුණ මීගමුවෙ ගෙදර දුවන්න තියෙනව නං කියල
නුවරඑළිය වගේ පැති වල ඉන්න පුලුවන් දවල්ට විතරයි.. කොච්චර ඇවිද්දත් දාඩිය දාන්නෙ නෑ
හීටරයක් හරි ගෑනියෙක් හරි ඉන්නවනං ඇග රත්කරගන්න තිබුණ
ඇදේ තිබුණ දෙකට නමල ශීට් එකක් වගේ එකක් ඒක මම ඇදට දාගත්ත. අපි දන්නවයැ ඒ මොකක්ද කියල
බලනකොට ඒ පොරවන්න තියෙන එකලු, ඒක දැනගත්තෙ පහු වෙනිද ගෙදර එනකොට
මං රෑ ගැහෙන්න අරං නැගිටල කලුවරේම ඇවිදගෙන සාලෙට ඇවිත් සැටි පුටුවක් උඩ පත බෑ වුණා. උදේ වෙන්නෙ කොයි වෙලාවෙද බල බල
අපි කට්ටිය නවතින්න ගත්ත පොඩි ගෙයක්
2. අහ් අනිත් නිවුස් එක අපේ නංගි ලයිසන් එක අලුත් කෙරුව දැං හෙන කල්
අදයි එයාගෙ ලයිසන් කාඩ් එක ආවෙ
2030 වෙනකං තියෙනව. ඒකෙ සිම් කාඩ් එකක් නෑ දැං. QR කෝඩ් එකක් නං තියෙනව
3. ගරු ඇඩ්මින් තුමා මට කිව්ව එහෙම ආවට ගියාට ඇඩ්මින් තනතුරු දෙන්න බෑ කියල. ඔයාට මොනාද වෙන්න ඕනෙ කියල ඇහුව. මං කිව්ව මෙහෙමයි මං ගාව ලිස්ට් එකක් තියෙනව, ඒකෙ ඉන්න නරියො ටික බෑන් කරල දාන්න බැරිද කියල. මට ලිස්ට් එක එවන්න කිව්ව
නරිච්චියෙකුත් ඉන්නව 4. අපේ අම්මට මම මොබිටෙල් කෝල් පොකට් පැක් එක දාල දුන්න. දැං හෙට දවස් 30 ඉවර වෙනව. කතා කරල තියෙන්නෙ මිනිත්තු 250 න් මිනිත්තු 14 යි
Last edited: