නාගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,241
    113
    1. ඒක නෙමෙයි අපේ පල්ලියෙ වයසක අයගෙ සමිතියක් තියෙනව පුබුදුව කියල
    එයාල හෙට ට්‍රිප්ස් එකක් යනව හපුතලේ දවස් 3 ක්
    හම්මේ සීතලට මෙයාල මොනා කරයිද දන්නෙ නෑ 😅

    නුවරඑළිය ගිහින් රෑ මට හිතුණ මීගමුවෙ ගෙදර දුවන්න තියෙනව නං කියල
    නුවරඑළිය වගේ පැති වල ඉන්න පුලුවන් දවල්ට විතරයි.. කොච්චර ඇවිද්දත් දාඩිය දාන්නෙ නෑ

    හීටරයක් හරි ගෑනියෙක් හරි ඉන්නවනං ඇග රත්කරගන්න තිබුණ
    ඇදේ තිබුණ දෙකට නමල ශීට් එකක් වගේ එකක් ඒක මම ඇදට දාගත්ත. අපි දන්නවයැ ඒ මොකක්ද කියල
    බලනකොට ඒ පොරවන්න තියෙන එකලු, ඒක දැනගත්තෙ පහු වෙනිද ගෙදර එනකොට
    මං රෑ ගැහෙන්න අරං නැගිටල කලුවරේම ඇවිදගෙන සාලෙට ඇවිත් සැටි පුටුවක් උඩ පත බෑ වුණා. උදේ වෙන්නෙ කොයි වෙලාවෙද බල බල
    අපි කට්ටිය නවතින්න ගත්ත පොඩි ගෙයක්

    2. අහ් අනිත් නිවුස් එක අපේ නංගි ලයිසන් එක අලුත් කෙරුව දැං හෙන කල්
    අදයි එයාගෙ ලයිසන් කාඩ් එක ආවෙ
    2030 වෙනකං තියෙනව. ඒකෙ සිම් කාඩ් එකක් නෑ දැං. QR කෝඩ් එකක් නං තියෙනව

    3. ගරු ඇඩ්මින් තුමා මට කිව්ව එහෙම ආවට ගියාට ඇඩ්මින් තනතුරු දෙන්න බෑ කියල. ඔයාට මොනාද වෙන්න ඕනෙ කියල ඇහුව. මං කිව්ව මෙහෙමයි මං ගාව ලිස්ට් එකක් තියෙනව, ඒකෙ ඉන්න නරියො ටික බෑන් කරල දාන්න බැරිද කියල. මට ලිස්ට් එක එවන්න කිව්ව :P නරිච්චියෙකුත් ඉන්නව 😅

    4. අපේ අම්මට මම මොබිටෙල් කෝල් පොකට් පැක් එක දාල දුන්න. දැං හෙට දවස් 30 ඉවර වෙනව. කතා කරල තියෙන්නෙ මිනිත්තු 250 න් මිනිත්තු 14 යි 😅
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441

    නුවරඑළියේ ගියේ රනිල් වික්‍රමසිංහ එක්ක නේද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,241
    113
    ඔක ත්‍රෙඩ් එකේ කතා ගොඩාක් තියෙනවනේ මචං
    එකකට එකක් සම්බන්ධ නෑ වගේනේ
    ඇයි උඹල මට හැමදාම කියන්නෙ සේරම දේවල් එක ත්‍රෙඩ් එකක දාන්න කියල
    මේ ත්‍රෙඩ් එකේ සීන් 4 ක් ගැන කියල තියෙනව...
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,499
    25,261
    113
    FB-IMG-1713262310539.jpg
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    නරියො ටික බෑන් කරල දාන්න බැරිද කියල. මට ලිස්ට් එක එවන්න කිව්ව :P නරිච්චියෙකුත් ඉන්නව 😅
    ගෙශි ගැන නේද උඹ කියන්නේ. උඹ වගේ කලු කැත බතලයෙක් තියාගෙන පැත්තක ඉන්න කෙල්ලෙක්ව බෑනකරයි කියලා උඹ හිතනවාද? :lol:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    1. ඒක නෙමෙයි අපේ පල්ලියෙ වයසක අයගෙ සමිතියක් තියෙනව පුබුදුව කියල
    වයසක අයගේ මොනවා පිබිදෙන්නද බං. මාර නමක්නේ උන් දාගෙන තියෙන්නේ. 'නොනගින සමිතිය' කියලා දාගන්න කියපන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    නුවරඑළිය වගේ පැති වල ඉන්න පුලුවන් දවල්ට විතරයි..
    -5 idan meka kiyawana mama. :lol: :lol: :lol:

    ඒක නෙමෙයි අපේ පල්ලියෙ වයසක අයගෙ සමිතියක් තියෙනව පුබුදුව කියල
    එයාල හෙට ට්‍රිප්ස් එකක් යනව හපුතලේ දවස් 3 ක්
    uba yanawada?
    ------ Post added on Apr 16, 2024 at 3:52 PM
     
    • Angry
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,912
    165,765
    113
    එකමත් එක රටක
    ඔක ත්‍රෙඩ් එකේ කතා ගොඩාක් තියෙනවනේ මචං
    එකකට එකක් සම්බන්ධ නෑ වගේනේ
    හරි හරි ඉතින් දැන් මොකද්ද උබට තියන ප්‍රශ්නේ ??

    උබට ඕනේ දැන් මූ ඔය කතා තුනට ත්‍රෙඩ් තුනක් දාන්නද ? :rofl:
    ඔහොම කතා ඔක්කොම එකක දාන එක හොදයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,241
    113
    ගෙශි ගැන නේද උඹ කියන්නේ. උඹ වගේ කලු කැත බතලයෙක් තියාගෙන පැත්තක ඉන්න කෙල්ලෙක්ව බෑනකරයි කියලා උඹ හිතනවාද? :lol:
    ගේෂි මගෙ යාලුවනෙ, එයා මං ගැන හිතං ඉන්නෙ වැරදි විදියට :(
    අර අලුතෙන් ආපු ඉංග්‍රීසියන් බැන බැන යන එකී ගැන කියන්නෙ

    උබ අරක්කු බොන්නේ නැද්ද?
    බොන්නෙ නැද්ද
    අරක්කු බීලම නෑ මම
    බියර් ටින් දෙක තුනක් බිල තියෙනව එච්චරයි

    පස්සෙ කාලෙක බීල බලනව