සම්මා ආතල්...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෙ. සම්මා ඩ්‍රින්ක් එකක් දාල සම්මා ඩාන්ස් එකක් දාල සම්මා සිගරට් එකක් බීල 😍
     
    • Like
    • Haha
    Reactions: Cypress and lilman

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    දැන් රිඩක්ස් දුවගෙන ඇවිල්ලා රිචර්ඩ් ඩෝකින්ස්ටයි රිකී ජර්වේස්ටයි බැනලා යයි...
     
    • Like
    Reactions: lilman

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,276
    1
    16,859
    113
    −273.15°C
    0TTLhK1.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    සිගරට් නං අකැප නැහැ. ඩාන්ස් දාන එක කැපද අකැපද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,865
    113
    එකමත් එක රටක
    සිගරට් නං අකැප නැහැ. ඩාන්ස් දාන එක කැපද අකැපද ?
    පොඩි dance එකක් දාල හිටියම මොනව වෙනවද බන්...
    අමුතුවෙන් නැතිවෙන්න කියලා සිලයකුත් නැතුව ඇති නේ. 🥱

     
    • Love
    Reactions: Rontmir

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පොඩි dance එකක් දාල හිටියම මොනව වෙනවද බන්...
    අමුතුවෙන් නැතිවෙන්න කියලා සිලයකුත් නැතුව ඇති නේ. 🥱


    මේවාට බණිනවට නම් මන් කැමති නෑ. මේ ඉන්නෙත් මිනිස්සුනේ සිවූරු ඇඳන් හිටියට
     
    • Like
    Reactions: Cypress

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,276
    1
    16,859
    113
    −273.15°C
    palli kakko tikayi, pastor jerom karayay tawa nanala tika tamayi me pitipasse inne.
    unge salli walin tamayi kophewath yana ekekta siwurak andawala video karala daala tyenne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,865
    113
    එකමත් එක රටක
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු

    වෙසක් දවසේ බෞද්ධයා ගේ ද්වේශ සහගත හැසිරීම... උබට මේවද බුදු හාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ ??
     
    • Like
    Reactions: Cypress