දොස්තරල

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    මේ යන විදියට ගියොත් ඉස්සරහට උණකට බෙහෙත් ගන්නත් ඉන්දියාවට යන්න වෙයි, දොස්තර කෙනෙක් චැනල් කරන්න අවුරුදු ගාණක් කලින් බුක් කරන්න වෙයි. ඔක්කොම දොස්තරල රට යනවනෙ. ඒකට වැරැද්දක් කියන්නත් බෑ, දුක් විඳ විඳ ලංකාවෙ ඉන්න කවුද කැමති. මොනවද මේකට තියෙන සොලියුෂසන්ස් උබල හිතන විදිහට?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    KDU එකට වෙන් කරන මුදල් තව වැඩි කරන්න ඕන.

    මේ රටේ බදු මුදල් වලින් වැඩක් කෙරෙනවා නම් කෙරෙන්නේ හමුදාවට වෙන් කරන සල්ලි විතරයි..

    හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ දරුවෝ වෛද්‍යවරු කරන්න ඕන.

    එතකොට හරි.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    හැමෝටම යන්න බෑනෙ
    හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ දරුවන්ට ඉහළ පහසුකම් සහිතව අවම සුදුසුකම් යටතේ හෝ වෛද්‍ය අධ්‍යාපනය දිය යුතුයි.

    මොකද ඔවුන්ට ඉහළ වැටුප්, රථ වාහන, රියැදුරන් හා හොදම පහසුකම් දුන්නාට පාඩු නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ දරුවන්ට ඉහළ පහසුකම් සහිතව අවම සුදුසුකම් යටතේ හෝ වෛද්‍ය අධ්‍යාපනය දිය යුතුයි.

    මොකද ඔවුන්ට ඉහළ වැටුප්, රථ වාහන, රියැදුරන් හා හොදම පහසුකම් දුන්නාට පාඩු නෑ.

    ඉරිසියාවෙ පුපුරණවා 🤣🤣
     
    • Like
    Reactions: Tharaka25

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ඉරිසියාවෙ පුපුරණවා 🤣🤣
    සිරා කතාව.
    මිනිස්සුන්ට බලන් ඉන්න බෑ බං හමුදාවේ අපේ වුන් ගෙවන ජිවිතේ..
    පොලිසියෙන්වත් නතර කරන්නේ නෑනේ අඩුම ඩබල් ඉරි කැපුවත්..

    මොන දේශපාලකයා ආවත් අපි සැපේ..

    ඉතින් උන් ඉරිසියාව පුපුරණ එක සාධාරණයි..

    😏😏😏
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    හැමදාම වගේ මේ වගේ ප්‍රශ්න වලට රටක් විදියට ගන්න කෙටි, ක්ෂණික තීරණ නිසා දවසක නැවත නිවැරදි කළ නොහැකි විනාශයක් මෙරට සෞඛ්ය සේවාවට සිදුවනු ඇත.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    වෙන රට වලත් එහෙම තමයි. ඕනි නං NZ වගේ ඉන්න අයගෙන් අහලා බලන්න හදිසියට බෙහෙතක් ගන්න විදිය ගැන.
     
    • Wow
    Reactions: Tharaka25

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    හැමදාම වගේ මේ වගේ ප්‍රශ්න වලට රටක් විදියට ගන්න කෙටි, ක්ෂණික තීරණ නිසා දවසක නැවත නිවැරදි කළ නොහැකි විනාශයක් මෙරට සෞඛ්ය සේවාවට සිදුවනු ඇත.
    ලොල්..

    ඉතින් මොකද..?

    Privet රෝහල් තියෙන්නේ..

    කවුරු වුණත් දොස්තර වුණාට පස්සේ තමන්ට හම්බ කරන්න පුළුවන් තැනට යනවා. රජයෙන් හැදුවත්, සල්ලි දීලා MBBS ගත්තත් දෙකේම වෙන්නේ ඕක.
    මොකාද කැමති හම්බ කරන්න පුළුවන්කම තියාගෙන නොකර ඉන්න...

    ඒ නිසා මිනිස්සුත් ගිහින් දොස්තරලා ඉන්න තැනින් බෙහෙත් ගනීවි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    free gov university education MBBS, MD walata 10 year agreement + private university owa thama solutions..
     
    • Like
    Reactions: Tharaka25

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    වෙන රට වලත් එහෙම තමයි. ඕනි නං NZ වගේ ඉන්න අයගෙන් අහලා බලන්න හදිසියට බෙහෙතක් ගන්න විදිය ගැන.
    ඒ වුණාට මේ වෙලාවේ අපි රටක් විදියට KDU එක වටා එකතු වෙන්න ඕන.

    මෙච්චර කල් හමුදාවේ පාලනයට නැතිව තිබුණේ ඔය දොස්තර පට්ටම විතරයි.
    දැන් ඒකත් හමුදා පාලනයට එනවා.

    අපි රටක් විදියට ඒ ගැන සතුටු වෙන්න ඕන.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    dostharala nathi wenna uba inne mada wachchiyeda ban
    ලංකාවේ හැම තැනම දැන් දොස්තරලා නෑ.
    ඒකයි KDU එකෙන් ඉක්මනට දොස්තරලා හදලා එලියට දාන්න හදන්නේ..

    අපි හැමෝම ඒ වෙනුවෙන් එකතු වෙමු.
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ලංකාවේ හැම තැනම දැන් දොස්තරලා නෑ.
    ඒකයි KDU එකෙන් ඉක්මනට දොස්තරලා හදලා එලියට දාන්න හදන්නේ..

    අපි හැමෝම ඒ වෙනුවෙන් එකතු වෙමු.
    tho nam kari wadayak una ne pako.
     
    • Haha
    Reactions: Phone Hora