මේ යන විදියට ගියොත් ඉස්සරහට උණකට බෙහෙත් ගන්නත් ඉන්දියාවට යන්න වෙයි, දොස්තර කෙනෙක් චැනල් කරන්න අවුරුදු ගාණක් කලින් බුක් කරන්න වෙයි. ඔක්කොම දොස්තරල රට යනවනෙ. ඒකට වැරැද්දක් කියන්නත් බෑ, දුක් විඳ විඳ ලංකාවෙ ඉන්න කවුද කැමති. මොනවද මේකට තියෙන සොලියුෂසන්ස් උබල හිතන විදිහට?