වයිෆ් රට යනව

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,571
    113
    - උඩරට -
    වයිෆ රට යනව අනිද්ද. මාස 3, 4 ක් ලමයත් බලන් ගෙදර වැඩත් බලාගෙන කට්ට කන්න වෙනව.
    මෙහෙ උන් උන් කියපන්කො කොහොමද ලයිෆ් එක මැනේජ් කරගත්තෙ කියල...
    රට ගිහින් පිට ගියාම උබ ඇවිත් අඩපන්කෝ ඈ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    වයිෆ රට යනව අනිද්ද. මාස 3, 4 ක් ලමයත් බලන් ගෙදර වැඩත් බලාගෙන කට්ට කන්න වෙනව.
    මෙහෙ උන් උන් කියපන්කො කොහොමද ලයිෆ් එක මැනේජ් කරගත්තෙ කියල...
    Hora geniwa gedara genna gatta.. eki okkoma manage kara
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වයිෆ රට යනව අනිද්ද. මාස 3, 4 ක් ලමයත් බලන් ගෙදර වැඩත් බලාගෙන කට්ට කන්න වෙනව.
    මෙහෙ උන් උන් කියපන්කො කොහොමද ලයිෆ් එක මැනේජ් කරගත්තෙ කියල...
    wena ekek ganige puca palawi
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මමත් මරු තැන උපදෙසක් ගන්න දැම්මෙ. :rofl:
    මේකෙ දෙයක් අහනකොට සම්පූර්න විස්තරෙත් එක්ක අහපන්. පුලුවන්නම් ගෑනිගෙ පොටෝ එකකුත් එක්ක හැසිරීම කොහොමද උස මහත බර වයස වගේ ඒවත් දාපන්.. නැත්තන් උබට සාධාරණ උත්තර නම් හම්බෙන්නෑ කලු මිට්ටොන්ගෙන්.
     
    අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක් කැනඩා ගියා. මාස තුනයිද කොහේද බබාට. දෙසැම්බර් වල එයා ගියා බබා පොඩි නිසා එහෙන් කියලා තිබුණා සීතල අඩු උනාම එන්න කියලා බබාටයි තාත්තටයි. අර අයියා ඉස්සර එක තැනක ඉන්නෙම නෑ. ඒ උනාට අක්කා ගියාට පස්සෙ බබාව හොදට බලාගත්තා. ගිය සතියෙ එයාලත් ගියා. :yes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,083
    10,446
    113
    අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක් කැනඩා ගියා. මාස තුනයිද කොහේද බබාට. දෙසැම්බර් වල එයා ගියා බබා පොඩි නිසා එහෙන් කියලා තිබුණා සීතල අඩු උනාම එන්න කියලා බබාටයි තාත්තටයි. අර අයියා ඉස්සර එක තැනක ඉන්නෙම නෑ. ඒ උනාට අක්කා ගියාට පස්සෙ බබාව හොදට බලාගත්තා. ගිය සතියෙ එයාලත් ගියා. :yes:
    අක්කට කසාද බඳින වයසෙ දුවෙක් නැද්ද? අපිත් අසරණ වෙලා ඉන්නෙ. 🙃😌