දරුවට මාස 3, 4 නෙමේ බන් දරුවට වයස 10මාස 6ක් වත් ලමයට කිරි දෙන්නෙ එපයි
ගැනිට ඉන්න කියල උබ පලයන්

Australia.Mona rata ta da yanne?
මාස 6ක් වත් ලමයට කිරි දෙන්නෙ එපයි
ගැනිට ඉන්න කියල උබ පලයන්
ඔව් අපිත් යනව ඒකට ඉතින් මාස 3 වත් යයි තව.ගෑනි පෙන්නල පොරත් පනින්න යන්නේ![]()
රට ගිහින් පිට ගියාම උබ ඇවිත් අඩපන්කෝ ඈවයිෆ රට යනව අනිද්ද. මාස 3, 4 ක් ලමයත් බලන් ගෙදර වැඩත් බලාගෙන කට්ට කන්න වෙනව.
මෙහෙ උන් උන් කියපන්කො කොහොමද ලයිෆ් එක මැනේජ් කරගත්තෙ කියල...
මෙහෙ වැඩ ටිකක් තියනව settle කරගන්න. ව්යිෆ්ට monday ඉදන් වැඩ බාරගන්න වෙලා තියනව.Australia ai wenama yanne? okkotama ekata yanna puluwan ne
Hora geniwa gedara genna gatta.. eki okkoma manage karaවයිෆ රට යනව අනිද්ද. මාස 3, 4 ක් ලමයත් බලන් ගෙදර වැඩත් බලාගෙන කට්ට කන්න වෙනව.
මෙහෙ උන් උන් කියපන්කො කොහොමද ලයිෆ් එක මැනේජ් කරගත්තෙ කියල...
wena ekek ganige puca palawiවයිෆ රට යනව අනිද්ද. මාස 3, 4 ක් ලමයත් බලන් ගෙදර වැඩත් බලාගෙන කට්ට කන්න වෙනව.
මෙහෙ උන් උන් කියපන්කො කොහොමද ලයිෆ් එක මැනේජ් කරගත්තෙ කියල...
මේකෙ දෙයක් අහනකොට සම්පූර්න විස්තරෙත් එක්ක අහපන්. පුලුවන්නම් ගෑනිගෙ පොටෝ එකකුත් එක්ක හැසිරීම කොහොමද උස මහත බර වයස වගේ ඒවත් දාපන්.. නැත්තන් උබට සාධාරණ උත්තර නම් හම්බෙන්නෑ කලු මිට්ටොන්ගෙන්.මමත් මරු තැන උපදෙසක් ගන්න දැම්මෙ.![]()

අක්කට කසාද බඳින වයසෙ දුවෙක් නැද්ද? අපිත් අසරණ වෙලා ඉන්නෙ.අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක් කැනඩා ගියා. මාස තුනයිද කොහේද බබාට. දෙසැම්බර් වල එයා ගියා බබා පොඩි නිසා එහෙන් කියලා තිබුණා සීතල අඩු උනාම එන්න කියලා බබාටයි තාත්තටයි. අර අයියා ඉස්සර එක තැනක ඉන්නෙම නෑ. ඒ උනාට අක්කා ගියාට පස්සෙ බබාව හොදට බලාගත්තා. ගිය සතියෙ එයාලත් ගියා.![]()
ඒ වයසෙ නංගි කෙනෙක් නම් ඉන්නවා..අක්කට කසාද බඳින වයසෙ දුවෙක් නැද්ද? අපිත් අසරණ වෙලා ඉන්නෙ.![]()
