ඉන්ධන මිල විශාල ලෙස ඉහලට..කොටස් වෙලදපල කඩා වැටේ..හාමු සෙත්තපොච්චියි..😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    oill.jpg

    ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳ වාර්තා වීමත් සමඟ ලෝක වෙළඳපොළේ ඉන්ධන හා රත්රන් මිල ඉහළ ගොස් තිබේ.

    එක් දිනක් ඇතුළත ආසියානු වෙළඳපොලේ ඉන්ධන බැරලයක් සියයට තුනකින් ඉහළ ගොස් ඇත.

    රන් මිල ඩොලර් 2400 දක්වා ඉහල නැග ඇත.

    ලොව පුරා ප්‍රධාන පෙළේ කොටස් වෙළඳපොළවල් කිහිපයක්ම පහත වැටී තිබේ.

    ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුධ ආතතිය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ සමග මෙරට ආර්ථිකයටද බරපතළ අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බව පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී ඉරානය සමග සෘජු සබඳතා නොපැවැත්වුවද මෙරටට ඉන්ධන මිලදීගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවද හෙතෙම පවසයි.

    ඉරානය තම තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම චීනයට සිදු කරන අතර ඉන්දියාවටද ජපානයට ද ඉන්ධන අපනයනය කරයි.

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් හා චීනයෙන් සැලකිය යුතු යි ඉන්ධන ප්‍රමාණයක් මිලදී ගන්නා බවද හෙතෙම කියා සිටී.

    -LCN-

    හාමු ජන්ද කරලා හමාරයි.. තෑන්ක්ස් ඉරාන්..🥳🥳🥳
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,504
    1
    15,187

    හයියෝ වැලේ වැල් නැති ජෙප්පො. 😂😂

    ඉරානෙ ඊශ්‍රායලයෙ ප්‍රශ්නෙ දැනටමත් ඉවරයි බං. උන් දෙගොල්ලොම තම තමන්ගෙ දේශපාලන අ‍ාතල් ටික අරගෙන නිකන් හිටියා. ගැලරියටත් හරි සතුටුයි දැන්.

    ඉස්සරහට කට්ටිය ගිරිය තව ටිකක් පුප්ප ගනියි හැබැයි වෙන මොන අ‍ැට ලබ්බක්වත් වෙන් නෑ.

    වැඩි කල් ඕන නෑ. සතියකින් මේක bump කරන්නම්කො අ‍ෑ. බලන් හිටපන් තෙල් නගිනකල්. 😂
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    කොරහෙ කිඹුල්ලු දකින්න එපා මනුස්සයෝ............
    රනිල් මහත්තයයි, කාංචන මහත්තයයි කල් තියා ඕව දන්න නිසයි පෙට්‍රෝලියම් සෙක්ටර් එකට ප්‍රයිවට් කොම්පැනි 4 කරල තරඟකාරී මිලට තෙල් දෙන්න පුලුවන් කලේ. දැන් ඉතින් ලංකාවෙ සල්ලි නැති වුනත්, ලෝක යුද්ද ආවත් නාන්න තෙල් තියෙනව සහනදායී මිලට.

    පන්සල්, පල්ලි, කෝවිල් යනකොට පින් දීල වැදපං තුන්කල් දකින එතුමන්ලට.:love2:
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    කොරහෙ කිඹුල්ලු දකින්න එපා මනුස්සයෝ............
    රනිල් මහත්තයයි, කාංචන මහත්තයයි කල් තියා ඕව දන්න නිසයි පෙට්‍රෝලියම් සෙක්ටර් එකට ප්‍රයිවට් කොම්පැනි 4 කරල තරඟකාරී මිලට තෙල් දෙන්න පුලුවන් කලේ. දැන් ඉතින් ලංකාවෙ සල්ලි නැති වුනත්, ලෝක යුද්ද ආවත් නාන්න තෙල් තියෙනව සහනදායී මිලට.

    පන්සල්, පල්ලි, කෝවිල් යනකොට පින් දීල වැදපං තුන්කල් දකින එතුමන්ලට.:love2:
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    @kasun_kbp @hasithayad 🤭
     
    • Haha
    Reactions: kasun_kbp

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    News channel karayo 1ka 1000 karala news dala Fake WW3 pennala Oil and stockmarket awul karalalu
     
    • Like
    Reactions: dusty2

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    හයියෝ වැලේ වැල් නැති ජෙප්පො. 😂😂

    ඉරානෙ ඊශ්‍රායලයෙ ප්‍රශ්නෙ දැනටමත් ඉවරයි බං. උන් දෙගොල්ලොම තම තමන්ගෙ දේශපාලන අ‍ාතල් ටික අරගෙන නිකන් හිටියා. ගැලරියටත් හරි සතුටුයි දැන්.

    ඉස්සරහට කට්ටිය ගිරිය තව ටිකක් පුප්ප ගනියි හැබැයි වෙන මොන අ‍ැට ලබ්බක්වත් වෙන් නෑ.

    වැඩි කල් ඕන නෑ. සතියකින් මේක bump කරන්නම්කො අ‍ෑ. බලන් හිටපන් තෙල් නගිනකල්. 😂
    ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුධ ආතතිය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ සමග මෙරට ආර්ථිකයටද බරපතළ අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බව පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී ඉරානය සමග සෘජු සබඳතා නොපැවැත්වුවද මෙරටට ඉන්ධන මිලදීගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවද හෙතෙම පවසයි.

    ඉරානය තම තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම චීනයට සිදු කරන අතර ඉන්දියාවටද ජපානයට ද ඉන්ධන අපනයනය කරයි.

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් හා චීනයෙන් සැලකිය යුතු යි ඉන්ධන ප්‍රමාණයක් මිලදී ගන්නා බවද හෙතෙම කියා සිටී.

    200.gif
    200.gif
    200.gif
    200.gif

    හාමු ඉවරායි... 🥳 🥳 🥳
     
    • Haha
    Reactions: IndrajithGamage

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    oill.jpg

    ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳ වාර්තා වීමත් සමඟ ලෝක වෙළඳපොළේ ඉන්ධන හා රත්රන් මිල ඉහළ ගොස් තිබේ.

    එක් දිනක් ඇතුළත ආසියානු වෙළඳපොලේ ඉන්ධන බැරලයක් සියයට තුනකින් ඉහළ ගොස් ඇත.

    රන් මිල ඩොලර් 2400 දක්වා ඉහල නැග ඇත.

    ලොව පුරා ප්‍රධාන පෙළේ කොටස් වෙළඳපොළවල් කිහිපයක්ම පහත වැටී තිබේ.

    ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුධ ආතතිය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ සමග මෙරට ආර්ථිකයටද බරපතළ අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බව පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී ඉරානය සමග සෘජු සබඳතා නොපැවැත්වුවද මෙරටට ඉන්ධන මිලදීගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවද හෙතෙම පවසයි.

    ඉරානය තම තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම චීනයට සිදු කරන අතර ඉන්දියාවටද ජපානයට ද ඉන්ධන අපනයනය කරයි.

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් හා චීනයෙන් සැලකිය යුතු යි ඉන්ධන ප්‍රමාණයක් මිලදී ගන්නා බවද හෙතෙම කියා සිටී.

    -LCN-

    හාමු ජන්ද කරලා හමාරයි.. තෑන්ක්ස් ඉරාන්..🥳🥳🥳
    hamu kiyayi chande naaa, loke arbudeka kiyala neda?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,504
    1
    15,187
    113
    ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුධ ආතතිය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ සමග මෙරට ආර්ථිකයටද බරපතළ අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බව පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී ඉරානය සමග සෘජු සබඳතා නොපැවැත්වුවද මෙරටට ඉන්ධන මිලදීගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවද හෙතෙම පවසයි.

    ඉරානය තම තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම චීනයට සිදු කරන අතර ඉන්දියාවටද ජපානයට ද ඉන්ධන අපනයනය කරයි.

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් හා චීනයෙන් සැලකිය යුතු යි ඉන්ධන ප්‍රමාණයක් මිලදී ගන්නා බවද හෙතෙම කියා සිටී.

    200.gif
    200.gif
    200.gif
    200.gif

    හාමු ඉවරායි... 🥳 🥳 🥳
    අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. අනේ හුකේ නන්නානේ. මොකෙක් හරි අල්ලගෙන මේක වුණොත් මොකක් වෙයිද අහනවා. ඊට පස්සෙ උ‍ෟ කියන දේ වෙනවාමයි කිව්වා වගේ නිව්ස් ගහනවා. මේවට අහු වෙන පොන්න හැත්තට සර්ව ජන ඡන්ද බලය දීලා රට හදන්න හදන අපිට මඩු වලිගෙන් ගහන්න ඕන යකෝ. 😂
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,843
    15,606
    113
    Ursa Major
    If the Jeppos come into power, how would they mitigate international affairs? Will Annrayya strike his right foot on the floor and order those Israel and Iran leaders to stop this nuisance? :o

    Season 6 Knowledge GIF by Friends
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. අනේ හුකේ නන්නානේ. මොකෙක් හරි අල්ලගෙන මේක වුණොත් මොකක් වෙයිද අහනවා. ඊට පස්සෙ උ‍ෟ කියන දේ වෙනවාමයි කිව්වා වගේ නිව්ස් ගහනවා. මේවට අහු වෙන පොන්න හැත්තට සර්ව ජන ඡන්ද බලය දීලා රට හදන්න හදන අපිට මඩු වලිගෙන් ගහන්න ඕන යකෝ. 😂
    එලකිරි ආර්තික ඔස්කාර් - B.com (මැදමුලන) PHD (සිරිකොත) 👇👇👇

    581741.jpg
    581741.jpg
    581741.jpg
    581741.jpg
    581741.jpg
    581741.jpg
    581741.jpg

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    image_2024-04-21_092046887.png

    2222.PNG

    රත්තරං මිල ඉහල යන හේතුව මම දැන් අවුරුද්දක් තිස්සේ සැරෙන් සැරේ කිවුව. මේකෙම එල්ලෙන්න වැල් නැතුව හිටපු දෙතුන් දෙනෙක් එකේ ප්‍රයෝජනෙත් ගත්ත.
    තෙල් මිලත් තාම ලොකුවට ඉහල යන මට්ටමක නෑ.තෙල් තව මාස කීපයකින් 60 සීමාවට කඩා වැටෙනවා.
    අපි හාමු හිටියත් / මහා රජා හිටියත් / ලප මල්ලි හිටියත් හොඳට හම්බ කරනවා. දැන් නං ඇතිත් වගේ. උඹලා හුල්ල හුල්ල ලතවෙනවා :ROFLMAO: