සාන්ත! මට පොල්ලකින් ගහපන්!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    437905398_3655073588106459_5893754653002638124_n.jpg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    මේ වගේ ට්‍රැක් එවුන් කොහෙත් ඉන්නවා..

    අවුල තියෙන්නේ මේවා බලල සිරාවට ගන්න දායක සබාවක් ඉන්න එක
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම මේ කල්පනා කරේ මගේ පොඩි එකාවත් යවන්න පුලුවන් මේ වගේ ඉන්ටර්වීව් එකකට සින්හලුන්ව ආඩම්බර කරන්න. ඌයි උගෙ මේ රටේ යාලුවෝ වගේකුයි ඊයෙ ගියා සෙල්ලම් කරන්න. ඌ කිව්වෙ රුසියාවෙන් ඇටෑක් එකක් ආවොත් ඒක නවත්වන ප්ලෑන් එකබලන්නලු උන් එකතු වෙන්නෙ. මමත් හා හා ගිහින් වරෙන් කියලා යැව්වා. :lol: :lol::lol::lol:
     
    මටත් බෝම්බයක් හදා ගන්න ඕනෙ එහා ගෙදර ඇන්ටි එළියට බහිද්දිම පිපිරිලා මූණ කළු වෙලා කොණ්ඩෙට කරන්‍ට් එක වැදිලා වගේ වෙන්න.. ☺️☺️
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඇයි අපිට බැරි අපේම කියල නෙෂ්ටික බෝම්බයක් හදාගන්න මේ වගේ අය පාවිච්චි කරලා.
    අපේ එවුන්ට මේවගේ කිසි අගයක් නෑ. ළගදිම ඇමෙරිකාවෙන් අරන් යයි.