මම මේ කල්පනා කරේ මගේ පොඩි එකාවත් යවන්න පුලුවන් මේ වගේ ඉන්ටර්වීව් එකකට සින්හලුන්ව ආඩම්බර කරන්න. ඌයි උගෙ මේ රටේ යාලුවෝ වගේකුයි ඊයෙ ගියා සෙල්ලම් කරන්න. ඌ කිව්වෙ රුසියාවෙන් ඇටෑක් එකක් ආවොත් ඒක නවත්වන ප්ලෑන් එකබලන්නලු උන් එකතු වෙන්නෙ. මමත් හා හා ගිහින් වරෙන් කියලා යැව්වා.



pennama bari huttige puthekඅපේ එවුන්ට මේවගේ කිසි අගයක් නෑ. ළගදිම ඇමෙරිකාවෙන් අරන් යයි.ඇයි අපිට බැරි අපේම කියල නෙෂ්ටික බෝම්බයක් හදාගන්න මේ වගේ අය පාවිච්චි කරලා.