2026 ගේමක් ගහපන්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,526
    13,111
    113
    🤍
    මෙක බලලා ගිහින් අතේ ගහන් නැතුව ...ගේමක් ගහපන් 🙏 :love2:

    604831122_880680957939370_2535426511174095725_n.jpg
     
    Morbius

    Well-known member
  • මෙක බලලා ගිහින් අතේ ගහන් නැතුව ...ගේමක් ගහපන් 🙏 :love2:

    604831122_880680957939370_2535426511174095725_n.jpg
    හරියටම ජනවාරි මාසේ 05 වෙනිදට ජීවිතකාලෙට කරපු ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක ලක්ශ 150ක එකක් කරනවා. මන් හිතනවා මේ ලබන අවුරුද්ද හොදම එකක් වෙයි කියලා. හැමෝටම සාර්තක වෙන්න හිතෙන අවුරුද්දක් වේවා.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    Momentum එක තියාගන්න loyal සෙට් එකක් හදාගන්න ආසයි, එහෙම උන් නෑනේ

    තමන්ගෙ වාසියට තමයි බන් ගොඩක් උන්. ලෝයල් උනුත් බැඳලා ළමයෙක් දෙන්නෙක් හම්බුනාම කපටි වෙනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    තමන්ගෙ වාසියට තමයි බන් ගොඩක් උන්. ලෝයල් උනුත් බැඳලා ළමයෙක් දෙන්නෙක් හම්බුනාම කපටි වෙනවා.
    ඒක තමයි බන් අවුල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,269
    74,682
    113
    මෙක බලලා ගිහින් අතේ ගහන් නැතුව ...ගේමක් ගහපන් 🙏 :love2:

    604831122_880680957939370_2535426511174095725_n.jpg
    උදේ හවස පයියට සැපෙදෙන විදිය හිත හිත ත්‍රෙඩ් දානකොට 10% නෙවී 100% පාවිච්චි කලත් ගොඩ යන්න බෑ හුත්තො. 🥴 🥴
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    උදේ හවස පයියට සැපෙදෙන විදිය හිත හිත ත්‍රෙඩ් දානකොට 10% නෙවී 100% පාවිච්චි කලත් ගොඩ යන්න බෑ හුත්තො. 🥴 🥴
    @Psiko මේකනම් උබට වටින ඔවදනක්. @DiksonAlex උබටත්. මටත් එමමයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    2026 හොඳ ගහන්න පුළුවන් ගේම් ටිකක් එනවා තමයි. gta 6, wolverine. අස්වැසුමට පින්සිද්ද වෙන්න දෙකම ගන්න පුළුවන් release වෙච්ච ගමන්
     
    nidarsha91

    Well-known member
  • තමන්ගෙ වාසියට තමයි බන් ගොඩක් උන්. ලෝයල් උනුත් බැඳලා ළමයෙක් දෙන්නෙක් හම්බුනාම කපටි වෙනවා.
    උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලනියේ - කල්‍යාණ මිත්‍ර ඇසුර කියන්නෙම ලොකූම ලොකු උත්සාහයන් කිහිපයක එකතුවක ප්‍රතිඵලයක් මචන්. එහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් කලින් කරල නැත්තන් එහෙම හම්බෙන්නෙ නෑ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    Meka nm atta bn.bandata passe minissu mara selfish wenawa

    ඔව් බන් ඉස්සර හොඳ අවංක උන් බැන්දට පස්සෙ දරුවන්ව පෝෂණය කරන්න ඕන හොර වැඩක් වංක වැඩක් කරනවා.
     
    • Like
    Reactions: Psiko

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,128
    8,501
    113
    හරියටම ජනවාරි මාසේ 05 වෙනිදට ජීවිතකාලෙට කරපු ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක ලක්ශ 150ක එකක් කරනවා. මන් හිතනවා මේ ලබන අවුරුද්ද හොදම එකක් වෙයි කියලා. හැමෝටම සාර්තක වෙන්න හිතෙන අවුරුද්දක් වේවා.
    can you explain?
     
    • Like
    Reactions: Psiko and Morbius

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,157
    7,931
    113
    Galaha
    එහෙනම් අද තමයි මම එලකිරි එන අවසාන දවස මිත්‍රවරුනි. 2009 අප්‍රේල් වල පටන්ගත්තාම ලබන අවූද්දට අවුරුදු 17ක්. එන අවුරුද්දෙ සෝශල් මීඩියා, ෆෝරම් වලින් අයින්ම වෙන්නයි හිතන් ඉන්නෙ සම්පූර්න පුලුවන් තරම් වැඩ කරනව. පුලුවන් උනොත් ලබන අවුරුද්දෙ අග ඇවීලා ප්‍රෝග්‍රෙස් එක කියන්නම්. හැමෝටම ජය. (වෙන ආත්මෙකින්වත් එන්නෙ නෑ. )
     
    monawada me kiyanne..elakiriye gupiyo daala ynna duka nedda? 😞😞😞😞
    5mins wltawath awith plyan.

    Anyway Good Luck 🤞 🤞