Windows install help

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,165
    2,641
    113
    Driver ekk install karanna oni thawa pen ekk gahala. Mata hariyata mathka ne eka. Podi video kali thiyanwa YT eke.
     
    Sen-lu

    Well-known member
  • Intel RST VMD driver zip එක pen එකට දාල හඩ් එක select කරන තැන browse කරල pen එකේ තියෙන Intel RST VMD driver zip එක open කරන්න ඕන එතකොට හාඩ් disk පෙනෙයි

    Official intel site එකේ දැන් තියෙන්නෙ exe එකක් ඒක හරියන්නෙ නෑ. මෙතනින් zip එක ගන්න
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,165
    2,641
    113
    Intel RST VMD driver zip එක pen එකට දාල හඩ් එක select කරන තැන browse කරල pen එකේ තියෙන Intel RST VMD driver zip එක open කරන්න ඕන එතකොට හාඩ් disk පෙනෙයි

    Official intel site එකේ දැන් තියෙන්නෙ exe එකක් ඒක හරියන්නෙ නෑ. මෙතනින් zip එක ගන්න

    Meka machan math kale
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567

    Oka kala hari giye na :(

    Intel RST VMD driver zip එක pen එකට දාල හඩ් එක select කරන තැන browse කරල pen එකේ තියෙන Intel RST VMD driver zip එක open කරන්න ඕන එතකොට හාඩ් disk පෙනෙයි

    Official intel site එකේ දැන් තියෙන්නෙ exe එකක් ඒක හරියන්නෙ නෑ. මෙතනින් zip එක ගන්න

    meka neda hari giye naha
    ------ Post added on Apr 21, 2024 at 12:02 PM
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ඕක වැඩනෙ බං. කොහෙන්ද driver එක බෑවෙ.
    Oya dapu ekama download karala damma eth ganne na

    Bios wala hadanna mokuth tiynawada
    ------ Post added on Apr 21, 2024 at 12:21 PM

    Meka
    ------ Post added on Apr 21, 2024 at 12:23 PM
     
    Attachments

    • 20240421_120836.jpg
      20240421_120836.jpg
      982 KB · Views: 50
    • 20240421_120852.jpg
      20240421_120852.jpg
      814.8 KB · Views: 46
    • 17136823866175538062459997240574.jpg
      17136823866175538062459997240574.jpg
      725.8 KB · Views: 41

    Sen-lu

    Well-known member
  • Oya dapu ekama download karala damma eth ganne na

    Bios wala hadanna mokuth tiynawada
    ------ Post added on Apr 21, 2024 at 12:21 PM

    Meka
    ------ Post added on Apr 21, 2024 at 12:23 PM
    මටනම් හරිගියේ ඕක තමා බං. Don't know why it is not working for u. දුක තමා.වෙන ක්‍රමයක් හොයාගන්න වෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    Intel RST VMD driver zip එක pen එකට දාල හඩ් එක select කරන තැන browse කරල pen එකේ තියෙන Intel RST VMD driver zip එක open කරන්න ඕන එතකොට හාඩ් disk පෙනෙයි

    Official intel site එකේ දැන් තියෙන්නෙ exe එකක් ඒක හරියන්නෙ නෑ. මෙතනින් zip එක ගන්න

    එතකොට මචං අපි දැං වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න යොදාගන්න බූටබල් usb පෙන් එකටම මේ ෆෝල්ඩර් එක කොපි කලාට අවුලක් නැද්ද?
     
    Sen-lu

    Well-known member
  • එතකොට මචං අපි දැං වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න යොදාගන්න බූටබල් usb පෙන් එකටම මේ ෆෝල්ඩර් එක කොපි කලාට අවුලක් නැද්ද?
    නෑ අවුලක් නෑ. මම නම් එහෙමම තමා කරේ.
     
    • Like
    Reactions: AnuradhaRa